කිළිනොච්චිය මරදනගර් ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝ 153 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු ඊයේ( 20) සවස කිළිනොච්චිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු නිලධාරීන් විසින් අත්අංගුවට ගෙන ඇත.
අද දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් සහ එක්වතාවක දී රුපියල් 05කින් අඩුවිය.
Read Moreඋදුවප් පුන් පොහෝය දිනය උදාවෙනවාත් සමගම 2018-19 ශ්‍රී පාද වන්දනා වාරය හෙට (22) සිට ආරම්භ වෙන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.
Read Moreපාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 2.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතයි.
Read Moreඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (21) සිය අමාත්‍ය ධුරයෙහි වැඩභාරගත් අතර, එම නිල උත්සවය අද පෙරවරුවේ ඉඩම් අමාත්‍යාංශ පරිශ්‍රයේදි පැවැත්වුණි.
Read Moreඅභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය අමාත්‍යාංයේ දී අද(21) උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළේය.
Read Moreමෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමතුරතුංග, මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වී නොතිබුණි.
Read Moreආණ්ඩු පක්ෂය නැමැති පුටුව ගැන එතරම් විශ්වාස නොතබන්න බවත්,එය කොයි වෙලේ අහිමි වෙයිදැයි කිව නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreරාජගිරිය ප්‍රදේශයේ අධික රථවාහන තද බදයක් නිර්මාණය වී තිබෙ.
Read Moreලබන වසරේ මුල් කාර්තුවේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද (21දා) පාර්ලිමේනතුවට ඉදිරිපත් කළේය.
Read Moreමහවැලි සී කලාපයට අයත් ගොවී මහතුන් පන්සීයයක් පමණ පිරිසක් දැනුවත් කිරිමේ වැඩසටහනක් ඊයේ(20) මොරගහකන්ද මහජන සම්බන්ධතා ඒකකයේ දී පැවැත්විනි.
Read Moreරාජිත සේනාරත්න මහතාට නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට හදිසි විධායක සභා රැස්වීමක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. විධායක සභා රැස්වීම කැඳවන දිනය අද (21දා) උදෑසන තීරණය කරන බවත්, විධායක සභා රැස්වීමෙන් පසු මධ්‍යම කාරකසභා රැස්වීමක්ද කැඳවන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read More2019 වර්ෂයේ පළමු මාස හතර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 1765ක මුදලක් වෙන් කිරීමට ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය ඊයේ (20දා) රැස් වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
Read Moreදිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඔිලි ස්වාභාවය හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅන්තර්විශ්ව විද්‍යාල සිසුහු අද දින පැවැත්වු උද්ඝෝෂනයට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreඋතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා අද (20) සිට උතුරුමැද පළාතෙද වැඩ බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කොට ඇත.
Read Moreපසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreදෙහිවල හා අඟුලාන පොලිස් වසම් වලදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරෝයින් ග්‍රෑම් 29යිමිලිග්‍රෑම් 300ක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreජනතාව දුගීබවින් නිදහස් කර ගැනීම සදහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreඅද දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
Read Moreවැඩ තහනමකට ලක්ව සිටින පොලිස් පරීක්ෂෙකවරයකුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට පමුණුවනු ලැබු පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන වසරේ ජනවාරී මස 02 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.
Read Moreඉන්දියාවේ සිට ගෙන එන ලද නවීන පහසුකම්වලින් යුක්ත වූ දුම්රිය මැදිරිය ඊයේ දින උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා අත්හදා බැලීමේ පරික්ෂාවකට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණි.
Read Moreමහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ මහලේකම්වරයාට හැකියාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (20දා) පැවසීය.
Read Moreතලංගම පොලිස් වසමේ වැව පාර ,වික්‍රමසිංහපුර,බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ දේපළ සොරකම් කරන ලද සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගැනිමට තලංගම පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.
Read Moreජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද සමයේදී ආරක්ෂක අංශ පරිහරණය කරන ලද සාමාන්‍ය වැසියන්ගේ සහ රජයේ ඉඩම් අක්කර 45.28 ක ප්‍රමාණයක් ප්‍රදේශ භාර දිසාපතිවරුන් වෙත භාර දීම ඊයේ දින සිදු විය.
Read Moreඅමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම හෙට සිදුවන බව ජනාධිපතිතුමා අද (20) පෙරවරුවේ පැවසීය.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඊයේ දින සිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලැබි ඇත.
Read More