ඉදිරියේදී බස්ගාස්තු අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
විදේශීය සංචාරකයන් දෙදෙනෙකු සමග දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි 29 හැවිරිදි තරුණයෙක් අද (23දා) දවල්11.30 ට පමණ දියලුම දියඇල්ලට ඉහළින් ඇති ජලවළකට වැටී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට රට බෙදීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂය විසින් මහානායක හිමිවරුන් වෙත පවසා තිබේ.
Read Moreආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
Read Moreකොළඹ, චැතම් වීදියේ ඉදිකිරිම් පරිශ්‍රයක් තුළ දේශීය කම්කරුවන් පිරිසක් හා චීන ජාතික කම්කරුවන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
Read Moreඋතුරේ ඇතිව තිබෙන අයපත් කාලගුණ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව හෙට (24දා) දිනයේදී විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.
Read Moreඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව එහි වාසිය ජනතාවට ලැබිය යුතු බව මුදල් අමාත්‍යාංශය නිවේදනක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන රොෂාන් මහානාම මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreහිතන්න බැරි සහන ජනතාවට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, විශ්‍රාම වැටුප්, දිළිදු දීමනා. හිතන්න බැරි සහන දෙනවා.
Read Moreඩීසල් මිල අඩුවීමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%ත් 5%ත් අතර ප්‍රමාණයකින් අඩු කරන ලෙසට හෙට (24දා) රජයට යෝජනා කරන බව බස් සංගම් සඳහන් කරයි.
Read Moreගින්නෙන් ජීවිත හානි ඇතිව නොමැත. ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 5ක් හා ගිනි නිවන හමුදාවේ රථ තුනක් යොදාගෙන ඇත.
Read Moreකුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ 2016/2018 අධ්‍යන වසර වල සිසු සිසුවියන් තමන් දෛනිකව භාවිත කරන වැසිකිළිය මදකට වෙනස් කරමින් කලාගාරයක් බවට පත් කර තිබුණි.
Read Moreඅවුරුදු 48ක් වූ තමන්ව තරුණ කටයුුතු ඇමති ලෙස පත්කළ විට එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ට හිනා වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමුලතිව් ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ වැලිඔම සපත්තුපාලම ආසන්නයේදී ගංවතුර හේතුවෙන් මාර්ගය වැසී ඇති අතර ගමනාගමන කටයුතුද සම්පූරණයෙන්ම නැවති ඇත.
Read Moreඅධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
Read Moreනීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති අවධාරණය කරයි.
Read Moreමෙම රථ වාහන තදබදය අවම කිරීම සඳහා ඇතුල් වීමේ දොරටු තුනෙන් දෙකක් වසා එම දොරටුද පිටවීමේ දොරටු ලෙස ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව පිටවීමේ දොරටු 05 ක් මගින් වාහන පිටවීමට මේ වනවිට අවකාශය සකසා බවද හෙතෙම කියා සිටියේය .
Read Moreලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ.- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් ගන්නා අතරතුර හදිසියේම කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්සවීය.
Read Moreශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබේ.
Read Moreනව අමාත්‍යාංශ සදහා පත් කෙරුණු ලේකම්වරු අද (21දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර ලබාදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreරාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය.
Read Moreඅමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අද (21) දින අභිනව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදි රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා පැමිණි නිලධාරී හමුව අමතමිනි.
Read Moreඅමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඒ මහතාගේ නිවසේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.
Read Moreඅමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
Read Moreඉදිරි මාස 04ක කාලය සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම මීට ස්වල්ප වේලාවකට පෙර සම්මත වී ඇති බව සඳහන් වේ.
Read Moreනීතිවිරෝධි ලෙස බලයට පත් වූ ආණ්ඩුව විසින් පසුගිය දින 50 ක පාලන කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreශ්‍රි පාද වන්දනා සමය ආරම්භ විමත් සමග හැටන් නල්ලතන්නිය අතර බස් රථ ධාවන කටයුතු වැඩි වශයෙන් ආරම්භ කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත.
Read Moreරටේ අධ්‍යාපන පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් ආරම්භ කර ක්‍රියාවට නැංවෙමින් පැවතිය දී මතු වූ නීතිවිරෝධී දේශපාලන වෙනස්කම් හේතුවෙන් පසුගිය දින පනහකට අධික කාලය පුරා එම කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ගැන කනගාටුවට පත්වන බවය.
Read More