saravita-anim2

2025 මැයි මස 04 වන ඉරිදා

2025 මැයි මස 04 වන ඉරිදා

Latest News - timelapse 10857 hours ago

LATEST

වේග පන්දුවේ හා දඟ පන්දුවේ සටන ඇරඹෙයි

calendar_today 2018 ජුලි 12 - 10:13 remove_red_eye - 623  

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. සුරංග ලක්මාල් කණ්ඩායම මෙහෙයවයි.

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

Read More

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඔවුන් තිදෙනාම ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් තරග නොකළ බවට වරද පිළිගෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවීමට එකඟ වී ඇත.

Read More

අශාන් ප්‍රින්ජන්, උපුල් තරංග හා ළහිරු තිරිමාන්නද කණ්ඩායමට නම්කර ඇත.

Read More

විජයකලාගේ මතයේ උතුරු ජනතාව ඉන්නවා. ආණ්ඩුව උතුරේ ජනතාවට සංවර්ධනයක් කළේ නෑ.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ප්‍රථමවරට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිතය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට සමගාමීව මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට නියමිතය.

Read More

මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 06 වැනිදා සිට ඉහළ දැමූ ඉන්ධන මිලට තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි නොකිරීම නිසා දින 05ක කාලයක් තුළ මහා භාණ්ඩාගාරයට රුපියල් හතළිස් කෝටි හැත්තෑ දෙලක්ෂ හැටදහස් තුන්සිය විස්සක මුදලක් අහිමි වී ඇත.

Read More

ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මෙම ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට නියමිතය.

Read More

මාලඹේ සිට කොළඹ කොටුවේ පිහිටි බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කිලෝමීටර 17ක දිගකින් යුතුව නැවතුම් පොළවල් 16කින් සහ ඩිපෝවකින් සමන්විත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

බෞද්ධාගමික නායක ස්වාමීන් වහන්සේනමක විසින් ඉස්ලාමීය ආගමික විද්වතෙකුවන මවුලවිරයෙකු ඇප දී නිදහස් කළ පුවතක් ඊයේ (11දා) කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා විය.

Read More

LED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10ක්, එක් තොගයක් රුපියල් මිලියන 169.6ක මුදලකට ලබාදීමට වියට්නාමයේ ‘M/s. Rang Dong Light Source and Vacuum Flask’ සමාගමට පැවැරීමටද කැබිනට අනුමැතිය ලැබී තිබේ.

Read More

එම මතවාද ඉදිරිපත් කරන සියලු දෙනා අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ තීරණය පිළිගැනීමට සූදානම් බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා තවත් දින 489ක් තිබෙන බැවින් එම තීරණය ගැනීමට ඕනෑතරම් කාලය තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

පිරිපහදු කර නැව්වල දමා ලංකාවේ වරායට රුපියල් 78 ශත 43කට පෙට්‍රල් ලීටරයක් ගොඩබාන විට ආණ්ඩුව රුපියල් 60 ශත 63ක බද්දක් අයකර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

තේ තොග අපනයනය සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 10/-ක ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මධ්‍යම ලේ බැංකුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බැවින් එම ස්ථානයේ සිදු කළ වෛද්‍ය වර්ජනය නවතා දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සේරුවාවිල මාවඩච්චේන ප‍්‍රදේශයේ වී මෝලක සඟවා තිබියදී රුපියල් මිලියන 118 ක් වටිනා හෙරොයින් කිලෝ 09.9ක ප‍්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අද (11දා) සොයාගෙන තිබේ.

Read More

රියදුරු බලපත්‍ර ලබාදීමට පවත්වන ලිඛිත විභාගය හෙට (12දා) සිට පරිගණක පද්ධතියක් හරහා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Read More

ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ අද (11දා) පැවැති බාලක මීටර 400 ඉසව්වෙන් හා කාන්තා මීටර 100 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අර්ණ දර්ශන හා අමාෂා ද සිල්වා සමත් වූහ.

Read More

වර්ග 419කින් හා පිටපත් මිලියන 39.7කින් යුත් පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 3,473.1ක මුදලකට දේශීය මුද්‍රණ ආයතන 27ක් වෙත පැවරීමට නියමිතය.

Read More

මම මූලිකවම ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට විරුද්ධයි. මොකද ලෝකයේ හොයාගෙන තියෙන ගවේෂණ වලින් පෙන්වා දී තිබෙනවා මරණ දඬුවම දුන්නා කියලා මේවා අඩුවෙලා නෑ.

Read More

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්ත පල්ලිය පාර පදිංචි ඉදුරගේ දිලිනි මදුෂානි නමැති 22 හැවිරිදි තරුණියක සහ මීගමුව ශානිත්නිකුලාපාර පදිංචි මල්කා ෂෙහානි නමැති 21ක් හැවිරිදි තරුණියකි.

Read More

යුරෝ මිලියන 100 ක ගිවිසුමක් යටතේ 33 හැවැරිදි රොනාල්ඩෝ ජුවෙන්ටස් කණ්ඩායමට එක්වීමට නියමිතය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

වර්තමාන පාර්ලිමේන්තුවට වසර තුනක් සපිරෙන මේ වසරේ අගෝස්තු 17 වැනිදාට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරු සූදානමින් සිටිති.

Read More

සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වනඅලි දෙදෙනා රැඳවීම සඳහා වන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අදාළ කලවාන දොලේකන්ද පාරුගල ප්‍රදේශයේ බිම් කොටසක් පවරා ගැනීමට වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

විධායක සේවාවල පවතින වැටුප් විෂමතා සති දෙකක් තුළ විසඳන බවට ජනාධිපති ලේකම්වරයා අද (11) පොරොන්දු වූ බව විධායක සේවාවල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ 8 වැනි ස්ථානයට නම්කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.