saravita-anim2

2025 මැයි මස 04 වන ඉරිදා

2025 මැයි මස 04 වන ඉරිදා

Latest News - timelapse 10865 hours ago

LATEST

ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයින් මාලදිවයින් මුහුදේ නිරුපද්‍රිතව

calendar_today 2018 ජුලි 10 - 15:52 remove_red_eye - 371  

ධීවරයින් 7 දෙනා නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට දින තුනක් ඇතුළතදී රැගෙන ඒමට සැලසුම්.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත්තේ කඩවත, මහර, බංගලාවත්ත පදිංචි කරුණා සාගර වාසල කැළණි බණ්ඩාරලාගේ ප්‍රදීපා වසන්ත කුමාර නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි පැමිණෙන විට කැඳවාගෙන එනතෙක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගුවන් තොටුපලේ මග බලන් සිටින බව එකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පැවසීය.

Read More

මෙම වනඅලියා උඩවළව ජාතික වනෝද්‍යානයේ වෙසෙන සත්ත්වයෙකු වන අතර, මෙම අලියාගේ සිරුරේ මතුපිට වෙඩි වැදුණු සලකුණු හතළිහක් අටක් පමණ පෙනෙන්නට ඇති බව පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා මහතා පැවසුවේය.

Read More

ශිවසේනා සංවිධානය නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් මෙසේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට ඇති අතර එයින් පෙන්වා දී ඇත්තේ ‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කළ විද්‍යා ඝාතකයන් ආරක්ෂා කළ, රුපියල් කෝටි 50කට ඇමති පදවිය අතහැරි විජයකලාට කුමන මන්ත්‍රී පදවිද යනුවෙනි.

Read More

මෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

Read More

තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මහතා අනිද්දා (12දා) දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදී නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා පැවැත්විමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි..

Read More

ඒ අය මොකක්ද කියන්නේ අපිට කියන්න වෙනවා ඔව්, ඔව් කිව්වොත් ප්‍රශ්න අඩුයි. ඔබ නෑ කිව්වොත් ප්‍රශ්ණ ගොඩයි.

Read More

ජේ.සී. අලවතුවල මහතා හා ලකී ජයවර්ධන මහතාගේ අමාත්‍යධුර වෙනස්වී තිබේ.

Read More

මහජනතාවට ඇහුන්කම් දෙන නිලධාරීන් පිරිසක් වහාම සෑදිය යුතු බවත් එසේ සේවය කළ නොහැකි නිලධාරීන්ට ස්ථාන මරු ලබා දීමට වහාම පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රන්වින්ද්‍ර සමරවීර මහතා පවසයි.

Read More

අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීමේදී ගෙවීගිය, නුසුදුසු තත්ත්වයේ ටයර් සහිත බර වාහන ඉවත් කිරීමට කටයුතු කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.

Read More

රෝහිත් ශර්මා නොදැවී ලකුණු 100ක් වාර්තා කිරිමට සමත්වූ අතර එම ශතකය තමන් සුඩාන් වෙනුවෙන් වෙන්කරන බව රෝහිත් පසුව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.

Read More

එන්. කනගරත්නම් (46), කේ, තිත්තියනාතතනම් (27) යන වරදකරුවන් දෙදෙනා මෙසේ සිංග්පූරුවේදී සිර භාරයට යටත් කර ඇත.

Read More

නව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ගුණසිංහපුර ප්‍රදේශයේදී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කෙසෙල්වත්ත දිනුක නමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගොලයෙකු ඊයේ (9දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අධික වටිනාකමකින් යුක්ත වාලම්පුරියක් යාපනයට රැගෙන යෑමට සූදානම් කරමින් සිටියදී වාලාම්පුරිය සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09දා) රාත්‍රියේදී කිළිනොච්චියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවීමේ අවධානම ඉතා ඉහළ බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Read More

මධ්‍යම ලේ බැංකුව තුළ ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

Read More

ගම්මාන අවට සැරිසරන අලියෙකුගේ ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කළහොත් පතොරම් ටොන් එකක් පමණ සොයාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

රටේ නීතියක් නොමැති නිසා සීනිගම දේවාලයට එළඹෙන බදාදා (11දා) ගොස් දේව කන්නලව්වක් සිදුකර පොල් ගැසීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

මේ වසර බිලියන 4කට වැඩි යුගය එක වසරක් ලෙස ගතහොත් මනුෂ්‍යයාගේ කාර්මික විප්ලවය ඇතිවී තිබෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා රාත‍්‍රී 11.59 ට. එක විනාඩියයි ගෙවිලා තිබෙන්නේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ දැනට දිගුකාලීනව සහ ජීවිතාන්තය දක්වා රඳවා සිටින කාන්තා රැඳවූවන් 126 දෙනෙකු අගුණුකොළපැළැස්ස නව බන්ධනාගාරය වෙත මැරු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Read More

ගොවි ජනතාව දීර්ඝකාලයක් පුරා පීඩාවට පත්කළ ජල හිඟයට විසඳුම් ලබාදීමට සේම ඔවුන්ගේ ගැටලු රැසක් විසඳීමට ඉකුත් වසර තුන හමාර තුළ රජය ක‍්‍රමවත් සහ සැළසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළ බවද ඔහු පැවැසීය.

Read More

මහ බැංකුව මංකොල්ලකෑම මුලින්ම ප්‍රශ්න කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුනුයි. ජාතික රජයේ හිටපු අග්‍රාමාත්‍යවරයා තමන් යටතට පවරා ගත්ත මහ බැංකුවේ යම් කොටසකින් මහ බැංකුවට විදේශිකයෙකු නායකත්වයට පත් කරලා මහ බැංකුව මංකොල්ල කන්න පටන් ගත්තා.

Read More

වැටුප් හා දීමනා විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා විධායක සේවාවලට අයත් වෘත්තීය සමිති 05ක නියෝජිතයෝ අද (09දා) අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කළහ.

Read More

මාගේ සිහියට නැගෙන්නේ 1965 දී පමණ මා පාසල් යන අවදියේ ඡායාරූප හා වාර්තා චිත්‍රපට ඔස්සේ දුටු සිංගප්පූරුවයි. එය, විරැකියාවෙන් මෙන්ම දරිද්‍රතාවෙන් පෙළුණු ජනතාවගෙන් තදබද වුණු මුඩුක්කු ගෙවල් ගොන්නක් මැද, යටත් විජිත පාලකයන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි කිහිපයක් නැගී සිටි තවත් එක් ආසියානු නගරයක් පමණයි.

Read More

එම නඩුව විභාගයට ගත් දිසා විනිසුරු ශානක කළන්සූරිය මහතා විසින් අමිත් වීරසිංහ මහතා මෙම මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.

Read More

මේ වගේ තාඩන පීඩනවලට ලක්වෙන්න දරුවන්ගේ හදවත දරුණු වෙන්න හේතුව උදේ ඉඳන් වෛරය, පළිගැනීම ක්‍රෝධය රට තුළ පතුරුවන එක කියලයි මම විශ්වාස කරන්නේ. ඒක මහා භයානකයි.

Read More

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශ වැඩි කිරීමට කටයුතු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.