ෆොන්සේකාගෙන් ජනපතිට දැඩි විවේචනයක්
අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
එසෙම ජනපති වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය.
" දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ වැඩක් කරන්න ගියාම ජනපති කකුළෙන් අදිනවා. ජනපති සමග පුද්ගලික තරහක් නෑ. මෛත්‍රී චින්තය දැන් අපිට පිටිපස්සෙන් සිටිමින් පිහියෙන් අදිනවා"

popular news
-
Prabath Wednesday, 13 March 2019 02:02 PM
ගොන් වැඩවලට වෙන මොනවා කරන්නද? කට පියාගෙන හිටියොත් තම හොඳ. නැත්නම් දෙකම නැතිවෙයි. අපිත් ගරු කරනවා යුද්දේ දිනුවට. ඒත් කටමැත දොඩවනවානම් බලාගෙනයි.
Reply : 13 2
Deepal Nirosh Wednesday, 13 March 2019 02:29 PM
ජනපති කවුරු ද ඊට එරෙහිව එස් එෆ් ඇත.
Reply : 1 0
rocky Thursday, 14 March 2019 07:08 AM
ඔබතුමා නිවැරදි බව සමහර මෝඩයින්ට වැටහෙන්නේ නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝනය කල ජනාධිපතිවරයෙකුට ආවඩන්න තරම් නිවටයොත් මේ රටේ තවම ඉන්නවනේ!
Reply : 1 6
Makola Malli Thursday, 14 March 2019 10:46 AM
ඇමතිකම් ගන්න ඉස්ර අර “හඳුනාගත්තොත් ඕබ මා” පෝත කියවලාද මේ දොඩවන්නේ. රටේ බල්ලෝ ඕනි තරමක් ඉන්නවා ඌන්ට කන්න දුන්නාම නක˛ට හරි වනලා කෙලේහිග˛ණ දක්වනවා.ඒ වුණාට පිස්සු බල්ලා කෙලේහි ග˛ණ දන්නේ නැත මෙයත් ඒ ගණේ පිස්සු බල්ලෙක්... කවැද්දා කෑලේ මිස වෙන කෝහේද,,,? කවැද්දන් නගර වලට ගෙන්වා ගෑණිමට ඇමතිවරයක් මේ රඡයට උවමනා කර තිබේ . සක්කිලි මාෂල් ගෙන් විමසන්න. සක්කිලි මාෂල් කවැද්දා කෑලේ මිස වෙන කෝහේද,,,?
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

