බොරැල්ල සිදුවිම රටටම කැළලක්
බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම එම සිදුවීමට අදාළ කිසිවෙක් හෝ අත්අඩංගුවට ගැනීමටත් කිසිවෙක් හෝ නිදහස් කිරිමටත් තමන් නියෝග නොකළ බවද ඔහු සඳහන් කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය.
තමන් කිසිවිටකත් නීතිපතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Champa Wednesday, 13 March 2019 04:41 PM
එක වාහන අනතුරක් රටටම කැළලක්? එතකොට ඒ එක්කම කතිකාචාර්යවරයෙක් කාන්තාවක් හප්පලා මරුවා. ඊයේ ප්‍රසිද්ධ කළාකාරයෙක් තව කාන්තාවක් පාරේ හප්පලා මැරුව. ඒවා රටට කැළැල් නෙමෙයිද? රටට කරපු ලොකුම කැළල තමයි 2015 ජිනීවා ගිවුසුමෙන් රටයි හමුදාවයි පාවල දීල 2019 ත් ඒ විදිහටම නැවත රටයි හමුදාවයි පාවල දීම. 2015 යහපාලන ජනාධිපතියි අගමැති රට බාර ගත්තට පස්සේ ඉඳන් අද දක්වා ලංකාවේ මැරිච්ච මිනිස්සු සංඛ්‍යාව වාර්තාවක්. ඒ විතරක් නෙමෙයි මැරිච්ච හෝ මරපු සත්තු සංඛ්‍යාවත් වාර්තාවක්. ඔය දෙන්න ඇවිදින මළමිනී දෙකක්. ඕගොල්ලෝ ගිය දවසට ලංකාවට හොඳ කාලයක් ලබනවා.
Reply : 11 0
rocky Wednesday, 13 March 2019 06:16 PM
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනාධිපතවරයා දැන් අධිකරණයේ කටයුතුවලට කෙලින්ම ඇඟිලි ගහන බවට කතාවක් තියනවා නේද? දැන් නම් මේ රට කුණු වෙලා ඕජස් ගලන තත්වයකට ඇවිල්ලා! අහෝ දෙවියනි, අප මේ ජනාධිපතිවරයාගෙන් නිදහස් වෙන්නේ කවදාද?
Reply : 0 9
Sumeda Friday, 15 March 2019 10:49 AM
6වන පරාක්‍රමබාහු රජත˛මා මහාබැ0ක˛ව කොල්ල කැවේ නැනේද.... රටේ ක˛ඩු වැපුරැවේ නැනේද ඒ වුනාට මේ මහාබැoක˛බාහු නම් හාල් කෙසේ වෙතත් අනිත් ඒවා නම් ස්වයං පෝෂිත කරලා තියනවා කරගෙන යනවා ජයවේවා 2වන මහාබැoක˛බාහු රජුනි... ඔබට ජoගි සහිතව රටේ දියුණුවට කෑ ගහන්නත්, රට ස්වයං පෝෂිත කරලා තියනවා කරගෙන යනවා කියලා කෑ ගහන්නත් ජයවේවා 2වන මහාබැoක˛බාහු රජුනි
Reply : 6 0
Sumeda Friday, 15 March 2019 10:52 AM
එතකොට මහාබැoක˛ව කොල්ල කැවේ.... ඒක රටටම කැලළක් නොවේද 2වන මහාබැoක˛බාහු රජුනි
Reply : 10 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

