saravita-anim2

2025 මැයි මස 04 වන ඉරිදා

2025 මැයි මස 04 වන ඉරිදා

Latest News - timelapse 10861 hours ago

LATEST

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට ත්‍රිවිධ හමුදාවට බලතල

calendar_today 2018 ජුලි 11 - 14:13 remove_red_eye - 529  

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ 8 වැනි ස්ථානයට නම්කර ඇත.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබූ එකම ගමන්මලු ස්කෑනර් යන්ත්‍රය අද (11දා) ඉන් ඉවත්කර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ.

Read More

මරණ දඬුවම නියම වූ මෙම ජාවාරම්කරුවන් අතරින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරන වරදකරුවන්ට එය ක්‍රියාත්මක කරනු ඇත.

Read More

ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් අද (11දා) ජාත්‍යන්තර මුහුදේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් ඔවුන් මුදවා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවත් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 10 දා මෙසේ ඉන්ධන මිල වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

Read More

රංගන හේරත් විශ්‍රාම ගැනීමට සූදානම් - සමහරවිට මගේ අවසන් තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (11දා) ඇතිවූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 153 කට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

විදේශ රටවල සිට ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු අයකිරීමකින් තොරව එම මුදල් සම්පේ‍්‍රෂණය කිරීමට අවස්ථාව සැලසීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

වැවට නයිට්‍රජන් හා පොස්පරස් එකතුවීම මෙම තත්ත්වයට හේතුවයි. වැව් තාවුල්ලේ කෙරෙන වගා කටයුතු හෝ එවැනිවගා බිම්වලට නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු පොහොර යෙදීම නැවැත්විය යුතුයි

Read More

නීතිවිරෝධීව රු. එක්කෝටි අනුලක්ෂ අසූ දෙදෙහස් තිහකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් මෙරටට ගෙනා ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (11දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හේමන්ත වර්ණ කුලසූරිය මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 74 වැනි වියේ පසු විය.

Read More

යාපනය මහනුවර A-9 ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්‍රදේශයේදී අද (11දා) අලුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිවු දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව පොලීසිය පවසයි.

Read More

1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. මෙය ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව වෙයි.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ ’සුරකිමු සොබා දහම’ යන තේමාව යටතේ පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය පොලිතින්වලින් තොරව සිදු කිරීමට අපේක්‍ෂා කරන බව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා ඊයේ (10දා) ’අද’ට පැවසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදාපතිගේ සේවය තවත් වසරකට දිගු කර තිබේ.

Read More

පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර, ඊයේ (09දා) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

Read More

යහපාලන ආණ්ඩුව විසින් පිහිට වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නිසා අසාධාරණයට ලක්ව ඇති රාජ්‍ය නිලධාරීන්ගේ සුරක්ෂිතතාව සඳහා ‘යුක්තියට හඬක්ʼ නමින් සංවිධානයක් පිහිට වූ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද (10දා) පැවසීය.

Read More

මේ සම්බන්ධයෙන් ජනපති විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළ අතර, හජ් නියෝජිතයන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීට පෙරද හජ් කමිටුවට හජ් නියෝජිතයන් චෝදනා කර තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයන් පිළි නොගනිමින් ඔවුන් කටයුතු කරන බවටය.

Read More

මෙම මස 12 - 16 දක්වා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ සහ මෙම මස 20 - 24 දක්වා කොළඹ එස්. එස්. සී කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ඉහත සිසුනට හිමිවේ.

Read More

ඒ අනුව අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඩීසල් ලීටරයක් රුපියල් 09කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Read More

ස්වාමීන් වහන්සේ තවමත් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා බවත්, රෝහල් බිල ලැබුණු වහාම එය ගෙවීමට කටයුතු කරන බවත් අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

අද දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්‍රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් ඇතුළු සියලු දෙනා ගුහාවෙන් පිටතට පැමිණේ.

Read More

ෆින්ලන්තයේ ටැම්පර් නුවර අද (10දා) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ පළමු දිනයේදීම පදක්කම් බලාපොරොත්තු දෙකක් ශ්‍රී ලංකාවට අහිමි විය.

Read More

වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට කල්කුඩා ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ගඩොල් කර්මාන්ත ශාලාවක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගැනීම වෙනුවෙන් පොලීසියේ නිර්දේශ ලබාගැනීමට අවශ්‍ය වී ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක මුලක් මොහු විසින් ඉල්ලා තිබේ

Read More

ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා මෙම මස 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (10දා) පානදුර මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

Read More

උපතින්ම ආබාධිත තත්ත්වයට පත් කෑගල්ල, වල්දෙණිය ප්‍ර‘දේශයේ තරුණියක මෙරට ප්‍රථම වතාවට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට, උසස් පෙළ විභාගයට සහ විශ්වවිද්‍යාලයේ සියලු විභාගවලට වාචිකව පිළිතුරු සපයා ඉන් විශිෂ්ට ලෙස සමත් වීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පසුගියදා ‍උපාධිය හිමිකර ගත්තාය

Read More

පස්වරු 4ට ජනපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතව තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.