පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ඉන් පිටතට ගෙන ගොස් නඩු නොමැතිව ඝාතනයට ලක්වීම් සිදුවන බවත් එය සම්පුර්ණයෙන්ම අමානුෂික හා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ තත්ත්වයක් බවත් එවැනි දේ ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදුවූ කටයුතු බවත් පැවසීය.
අද ආදර්ශය වෙන්න ඕන මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජි. ඒ තමයි අපිට තියෙන යුගය. අලි බාබා හදපු ජැක්, ගුගල්,ෆේස්බුක් හරි, බයි ඩූ, මේ අය කවුරුවත් දැවැන්ත ප‍්‍රාග්ධනයක් එක්ක මේ වෙළඳ පොළට ඇතුළු වුනු අය නෙමෙයි.
Read Moreත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තවීමට ප්‍රධාන සාධකයක් වන්නේ මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන් යම් දේශපාලන සබඳතා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශවලින් ලැබෙන සහාය බව ප්‍රචලිත කරුණක් බවත් එම ලිපියේ දැක්වෙයි.
Read Moreප්‍රංශ කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පැවැත්වීමට නියමිතය.
Read Moreතරගාවලිය අගෝස්තු 18 දා සිට සැප්තැම්බර් 10 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.
Read Moreලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 73කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreජනපති ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියහ.
Read Moreපාන් හැර අනෙකුත් බේකිරි නිෂ්පාදනවල මිල රුපියල් පහකින් ඉහළට
Read Moreඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා හිමිවිය.
Read Moreඒ දවස්වල සමහරු කිවුව මහින්ද රාජපක්ෂ මහත්තය ක්‍රිකට් මැච් බලන්න එද්දි ක්‍රිකට් තරග පරදිනව කියල. අපේ ක්‍රිකට් කණ්ඩායම ශේණි ගත කිරිමෙ කොතනද දැං ඉන්නෙ. මේ වගේ තරග පරාජයන් ඉතිහාසෙ කොහෙවත් දැකලා නෑ
Read Moreඅත්අඩංගුවට පත්ව ඇති ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම හා ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක වන ’’සුවසැරිය’’ ගිලන් රථ සේවාව ලබා ඇති ප්‍රගතිය හා ප්‍රසාදය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
Read Moreතායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත මරණ දඬුවමට තමා විරුද්ධ බව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ මත්ද්‍රව්‍යය විරෝධී සටන ඇගයීම පිලිපීන ජනපතිගේ සතුට පළකර තිබේ.
Read Moreඅද දිනයේද සාර්ථක පිතිහරඹයක් දියත් කළ දිමුත් කරුණාරත්න ලකුණු 60ක් රැස්කර සිටියදී රාබඩාගෝ පන්දුවක් හමුවේ දැවී ගියේය.
Read Moreරජයේ විශ‍්‍රාමිකයන් සහ ආබාධිත රණවිරුවන් හා මූලික වැටුප රුපියල් විසිපන්දහසට අඩු රජයේ සේවකයන් අඩු ආදායම්ලාභීන් ලෙස සලකන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරීම නවතා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreෆියැට් ක්‍රයිස්ලර් සමාගමේ වෘත්තීය සමිතිය පවසන්නේ ඒක් පුද්ගලයෙක් පිළිබඳව අවධානය යොමුකරනවාට වඩා සේවකයන් දහස් ගණනකගේ අනාගතය ගැන අවධානය යොමුකළ යුතු බවයි.
Read Moreඅමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යෑම සහ පහළ යෑමට සාපේක්ෂව භාණ්ඩ මිලෙහි වෙනසක් සිදුවන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා ශක්තිමත් නම් එය පාලනය කළ හැකි බවයි.
Read Moreවැලි ප්‍රවාහනය සිදු කරනු ලබන ටිපර් රථ සඳහා අනිවාර්යයෙන්ම ජී.පී.එස් සබඳතාව ලබා ගත යුතු බවත් එම සබඳතා ලබා නොගන්නා ටිපර් රථ සඳහා වැලි ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම සිදු නොකරන බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
Read Moreහල්දුම්මුල්ල බඹරකන්ද දිය ඇල්ල ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල කන්ද වටා පැතිර යමින් පවතින කැලෑ ගින්නක් හේතුවෙන් ඊට මැදිව වංගෙඩිගල කන්දේ පුද්ගලයන් 10 දෙනෙකු සිරවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදයකුමාර මහතා පවසයි.
Read Moreඑම ප්‍රකාශයේ හඬ පට සිංහල සහ දමිළ යන භාෂා දෙකෙන්ම ලිඛතව ලබා දෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට නියෝග කර තිබේ.
Read Moreපාර්සල් 21ක හෙරොයින් කිලෝ 5.5ක් පමණ පොලීසිය සොයාගෙන ඇත.
Read Moreඑංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමක දඟ පන්දු යවන්නෙක් ලෙස වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා සුරාජ් රන්දිව් වාර්තා අතරට එක්ව සිටියහ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාව ලංකාව ලකුණු 161ක් ඉදිරියෙන් සිටියි.
Read Moreවගා කළ නොහැකි තත්ත්වයේ කුඹුරු ඉඩම්, පතල් කැණීම සඳහා යොදා ගැනීම හා පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීම සඳහා පතල් කාර්මිකයන් උනන්දු කරවන වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමට තවත් බොහෝ දේ කළයුතුව ඇතැයිද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.
Read Moreමේ වන විට නායක ඩු ප්ලෙසි (22) හා පිලැන්ඩර් (16) නොදැවී පිටියේ රැඳී සිටිති. අද දිනයේදී දකුණු අප්‍රිකාවේ කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ බව ප්‍රකාශ කර ඇති අතර, තමන් එයට විරුද්ධ බව පැවැසූ විට ඇතැමුන් තමාව මරා දැමීමට යෝජනා කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
Read Moreඋතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය.
Read More