saravita-anim2

2025 මැයි මස 04 වන ඉරිදා

2025 මැයි මස 04 වන ඉරිදා

Latest News - timelapse 10853 hours ago

LATEST

ලංකාවේ තේ සඳහා තායිලන්තයෙන් වැඩි අවස්ථා

calendar_today 2018 ජුලි 13 - 10:30 remove_red_eye - 268  

ශී‍්‍ර ලංකාවේ තේ සඳහා තායිලන්තය තුළ ඉදිරියේදී වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන් ඔ චා මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක රැස්වීම සඳහා 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක සහ ජෝන් සෙනෙවිරත්න මහත්වරුන් සහභාගි කරවීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම තිරණය කර තිබේ.

Read More

රුපියල් හාරකෝටි අසූලක්‍ෂයක් (48,000,000ක්) වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13දා) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

මෙම විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනා වර්ජනය කර තිබූ අතර, තම යුතුකමක් ලෙස සලකා මෙම උත්සවයට සහභාගි වූ බව ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු සඳහන් කළහ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතික පක්ෂයේ අවසන් තීරණය ජූලි මස 20 වැනිදායින් පසු පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ’අද’ට පැවසීය.

Read More

නකලස් රක්ෂිතය ආශ්‍රිතව ඇති මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපතිතිලක් මහානාම මහතා ප්‍රකාශ කළේය.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස පිළිගැනීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (12දා) සන්ධ්‍යාවේදී පැවැත්විණි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති Anchorබස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරු සියලු දෙනා අද (12දා) පැවැති උත්සවය වර්ජනය කළහ.

Read More

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දෙනු ලැබූ ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වසර 30ක් යනතුරු ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව ඇති බවත්, එය ක්‍රියාත්මක නොකිරීම මගින් තරුණ පරපුරට විශාල අපරාධයක් සිදුකර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රත්නපුර, ගල්ඇන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයකදී චීවරධාරියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සමරවික්‍රම මහතාට ඊට පෙරත් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ රාජකාරි කරමින් සිටියදී මාරක ප්‍රහාරයක් එල්ල වී ඇති බව කිළිනොච්චිය පොලීසිය පවසයි.

Read More

මේ නිසා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සඳහා සිදු කරන අරගලවල ඉදිරියෙන්ම සිට ඔවුන්ට සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.

Read More

වත්මන් රජයට බලයට පත්කිරීම සඳහා සහය ලබාදුන් එම රාජ්‍ය නොවන සංවිධානය විසින් අසත්‍ය කරුණු නිර්මාණය කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙන බවත්,ඉදිරි කාලයේදී මඩ ව්‍යාපෘතිය සමාජයට මුදාහැරීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බණ්ඩිරිප්පුව දේවස්ථානය හා ලුණුවිල දුම්රිය ස්ථානය අසලදී අද (12දා) සවස දුම්රියක ගැටී දෙදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

Read More

පක්ෂය තුළ විනය ඇති කිරීම සඳහා හිටපු ජනාධිපතිනිය විවේචනය කළ තමාගේ පක්ෂ තනතුර ඉවත් කිරීම ගැන සතුටු වන බවත්, ඒ පිළිබඳ ස්තුති කර හෙට (13දා) පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවන බවත් අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

අවසන් කඩුල්ල වෙනුවෙන් දිමුත් හා ලක්ෂාන් සඳකැන් විශිෂ්ට ලකුණු 63ක සබඳතාවක් පැවැත්වූහ.

Read More

ටේ නායකත්වයේ නෝංජල්කම නිසා රට මිනීකන්නන්ගේ දේශයක් බවට පත්වී තිබෙන බවත්, පාලකයන් බණ දේශනා කරමින් මහණදම් පිරීමට සූදානම් නොවිය යුතු බවත් එහිමියෝ මෙහිදී සඳහන් කළහ.

Read More

මගීන් 37ක් ගුවන් වාර තුනකට එක්කර නොගනියි.

Read More

මෙම සංචාරය සඳහා එම අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ සිටියහ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට රුපියල් 19,410,000 ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ යහපත් චේතනාවෙන් බව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සඳහන් කරයි.

Read More

සිය 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 2000 සීමාව පසුකළ 18 වැනි ක්‍රීඩකයා

Read More

මාස දෙකක කාලයක් ඇතුළත දෙවැනි වරටත් ඉන්ධන මිලෙහි වැඩි වීමක් අත්දකින පළමු අවස්ථාව මෙය බවත් මෙලෙස ඉන්ධන මිල හැසිර වීම තුළින් වත්මන් ආණ්ඩුව ජනතාව මහා පරිමාණ ලෙස සූරා කෑමකට ලක් කරමින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මේ වන විට පුරප්පාඩු පවතින බන්ධනාගාර අළුගෝසු තනතුරු 02ක් සඳහා ලබන සතියේදී නැවත අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේතුව සඳහන් කරයි.

Read More

එහි සිටි රජයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තමන්ට ප්‍රශ්න ලබා දුන් බවත් තමන් පදිංචි ප්‍රදේශයේ සුසාන භූමිය සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් කිරීමට එය සංවිධාන කළ රාජ්‍ය නිලධාරීන් ඉඩ නොදුන් බවද එහිදී ඔවහු පැවසූහ.

Read More

දියතලාව ගුවන් හමුදා කඳවුරේ නිල නිවාසයක ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඬපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

Read More

විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්කළ යුතු බව තම පෞද්ගලික ස්ථාවරය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

කන්තලේ හබරණ කිවුතොට ප්‍රදේශයේදී ඊයේ (11දා) සවස වලස් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට තිබේ

Read More

අකුරැස්ස තිබ්බොටුවාව ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානය අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ කවන්ධ පිරිමි මළසිරුරක් අද (12දා) සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

කහවත්ත පුරාණ විහාරස්ථානයේ සංවිධානය කර තිබූ පෙරහරකදී පසුගියදා සිදු වූ අලි කුලප්පු වීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් නිලධාරියෙකු අද (12දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඊයේ සිට ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ තමන්ම නිදහස් කරන ලෙස ඉල්ලමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.