රිය අනතුරු,ඩෙංගු රෝගය,ඒඩ්ස් පැතිරයෑම,දියවැඩියාව සහ මත්ද්‍රව්‍ය යන උවදුරු හේතුවෙන් බස්නාහිර පළාත තුළ දැවැන්ත සෞඛ්‍ය අර්බුද මතුවී තිබෙන බවද එම කාර්යාංශය පවසයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද (16දා) පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලීසියට ඉදිරිපත් කළේය.
Read Moreදැනට ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හතළිස් තුන් ලක්ෂයක් පමණ සිටින අතර, සෑම පාසල් සිසුවෙකු විසින්ම එක් පැළයක් බැගින් වගා කිරීම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් හැකි සෑම ප‍්‍රදේශයකම දියත් කර තිබෙනවා.
Read Moreවිෂ කෘෂි රසායන ද්‍රව්‍ය රට තුළ තහනම් කිරීම යටතේ 1970 වසරින් පසු කෘෂි රසායන ද්‍රව්‍ය 35ක් තහනම් කර තිබෙන බව වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreනවසීලන්තයෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන සර් රිචඩ් හැඩ්ලිට යළිත් වතාවක් පිළිකවක් වැලඳී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 4ක තහනමක්ද පැනවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
Read Moreතත්පරයට මෙගා බයිට් 16.98 (16.98 MBPS) වේගයක් ශ්‍රී ලංකාවට ඇති අතර, එය දෙවැනි වන්නේ මාලදිවයිනට පමණි.
Read Moreහදිසි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහනුවර උතුර ප්‍රාදේශිකයට අයත් මාතලේ ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රදේශ හතරකට පැය 48ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් යුරෝපා සංගමය ප්‍රධාන බටහිර රටවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට සහ උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතාට අද (16දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඇප නියම වී තිබේ.
Read Moreමරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ ලැයිස්තුව ඉල්ලලා යවපුවාම කනගාටුවෙන් කියන්න ඕන ඒකෙත් පළවෙනියාටම ඉන්නේ කාන්තාවක්.
Read Moreඉතාලියේ පැවැත්වීම නියමිත ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරයට එක්වීම සඳහා රෝමයට ළඟා වූ අවස්ථාවේදී ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය.
Read Moreබැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වන දා සිට නොවැම්බර් මස 10 වන දා දක්වා කාලසීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය ඇති බවයි.
Read Moreඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක මේ වන විට යෙදී සිටිති. එම ගමනට මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් සහභාගි වී තිබේ.
Read Moreරුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29ක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අද (16දා) කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට ප්‍රවේශම් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
Read Moreශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් ඩොලර් බිලිනය 2.87ක් එසේත් නොමැති නම් 10%ක් චීනයට ණය ඇති බවත්, ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ජපානයට ණය වී ඇති බවත් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය පවසයි.
Read Moreමම දේශපාලනයෙන් කවදාවත්ම වතු කම්කරුවන් පාවලා දෙන්නේ නැහැ. අර ඩිලාන් පෙරේරා උන්නැහේ කියනවා මම වතු කම්කරු ගිවිසුම පාවලා දුන්නලු. ඩිලාන් පෙරේරාට තියන්නේ වාචාල කටක්.
Read Moreපාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ සමත්විය.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මගින් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
Read Moreඅධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.
Read Moreසාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ට විශාල බලාපොරොත්තුවක් නැතත්, ඇතැම් විට එය හොඳ විය හැකි බව ට්‍රම්ප් කියයි.
Read Moreමාධ්‍යවලින් අපිට මොන චෝදනා කළත්, අපි සුදු වෑන් සංස්කෘතිය නිමා කළා. අපේ සංවර්ධන වැඩවලට කිසිම ප්‍රචාරයක් නැහැ. නමුත් අපි වැඩ කළා. මේ අවුරුදු තුනට රටේ විශාල සංවර්ධනයක් අපි කළා. සංහිඳියාව ඇති කරන්න, යළි ජාතිවාදී යුද්ධයක් ඇති නොවන්න අපි කටයුතු කළා.
Read Moreමහාපරිමාණ වංචා දූෂණ විමර්ශනය සඳහා පිහිටවනු ලැබූ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අංක 01 මහාධිකරණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේවනවිට අවසන්කර තිබේ.
Read Moreහෙරොයින් කිලෝ 104ක් සමග අත්අඩංගුවට පත් මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් පවුලේ සාමාජිකයන් සමග බෝගම්බර බන්ධනාගාරයේ නැවතිලා. නවාතැන්ගැනීමට බන්ධනාගාර සංචාරක නිවාසය වෙන්කර දුන් පුද්ගලයා සොයා පරීක්ෂණ.
Read Moreශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙට(17දා) පැවැත්වෙන කල්තැබීමේ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් දැනගැනීමට ඒකාබද්ධ විපක්ෂය කැමැත්තෙන් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read Moreඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැන තීරණ ගැනීමේදී සෑමවිටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු බවත් ලාභ ලබන ආයතනයක් ලෙසට වඩා මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreඅවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජයට පත්විය.
Read Moreරටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා, ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වල ගොදුරු කරමින් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීම ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා සලකන වගකිව යුතු හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිසිදු හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය අවධාරණය කරයි.
Read More