ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මන්ත්‍රීවරුන්ට නොමිලයේ දෙන්න - දිනේෂ්
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබාදීම වෙනුවෙන් රුපියල් 400ක් අයකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මන්ත්‍රිවරුන්ට හා මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොමිලයේ ලබාදිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
මීට ඉහතදී මන්ත්‍රිවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොමිලයේ ලබාදුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
rocky Thursday, 14 March 2019 06:55 AM
ඔහෙලාට ඔක්කොම ඕන කරන්නේ නොමිලයේ නේද? ලජ්ජා නැද්ද මහත්තයෝ, ජනතාවගේ රීරිමාන්ස උරා බීමේ සීමාවක් නැද්ද ඔහෙලට?
Reply : 0 0
Don Thursday, 14 March 2019 08:07 AM
මෙයාල හැමදේම නොමිලේ බලාපොරොත්තුවෙන්නේ. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංගනය කරලා, කතානායකව බල්ලට දාල තවත් එකේ ඇතිදේ බලන්න දෙයක් නෑ.
Reply : 0 0
Champa Thursday, 14 March 2019 03:53 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ හැම පුරවැසියෙකුටම බලා ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. ඒ හින්ද රටවැසියන්ට නොමිලේ දෙන්න ඕනේ. ඒ වගේම eReader එකටත් දාන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

