මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා - හිරුණිකා
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය මෙම විවේචන ඉදිරිපත් කළාය. ජනපති වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය භාවිත කරන බවත් ඇය පැවැසුවාය.
"මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා. විපක්ෂයේ උදවියට අපි කියනවා නැගිටලා යන්න කියලා. ජනපති පුද්ගලයෙක් ලෙස විශ්වාස කරන්න බෑ. අපි වැටුණ වලේ නැවතත් වැටෙන්න එපා. ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා. "

popular news
-
sg Wednesday, 13 March 2019 10:53 PM
මෙය හොද දෙසප්ලනයාට නොව ලංකාවේ පරනීම රකීයවටි
Reply : 133 12
Champa Thursday, 14 March 2019 03:42 PM
තමන්ගේ දේ කරගන්න අනිත් ය භාවිතා කළා කියන එක හරියන්නේ හිරුනිකාටමයි. මහින්දගේ පිහිටෙන් දේශපාලනේට ඇවිල්ල 2015 මහින්දට විරුද්ධව සිරිසේනට වැඩ කළා. සිරිසේන එක්ක ඉන්න කොට මහින්දට ඉතාම පහත් විදිහේ දේවල් කියලා අපහාස කළා. බොහෝ වැරදි කිව්වා. ඊට පස්සේ සිරිසේනගේ පිහිටෙන් යූඑන්පී එකේ හොර මනාප වලින් පාර්ලිමේන්තු ආව. දැන් රනිල් එකක් ඉන්න ගමන්, මුලදී මහින්දට ගරහපු විදිහටම සිරිසේනට ගරහනවා. ඊලඟ චන්දෙ කාලෙට ආයේ වාසි පැත්තට ගිහින් රනිල්ටත් මේ වගේම ගරහයි. ලංකාවේ ඊලඟ පාර්ලිමේන්තු චන්දෙදි ශ්‍රී ලංකා, යූඑන්පී මිනිස්සු දෙගොල්ලම මොන විදිහකටවත් නැවත චන්දෙ නොදිය යුතු චරිතයක් මේ.
Reply : 330 361
Sumeda Friday, 15 March 2019 10:09 AM
හිරුකා මැතිණිය නාන්න හරි කැමතියි. නරකද හිරෑණිකා පේමචන්දගේ නිවස අසලින් කාමරයක් සෝයා ගත්තානම් හෙඳට නාන්න පුලුවන්
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

