saravita-anim2

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි මස 05 වන සඳුදා

Latest News - timelapse 10749 hours ago

LATEST

විපක්‍ෂනායක ධුරය කාලය කා දැමීමට කළ දෙයක්

calendar_today 2018 අගෝ 07 - 13:28 remove_red_eye - 445  

මෙම ප්‍රශ්නය රටේ ප්‍රශ්න යට ගැසීමට ආණ්ඩුව ගෙන ආ එකක් බවට මතයක් ඇති වුවත් එය ඒකාබද්ධ විපක්‍ෂය ගෙන ආවක් බවද එම පෙරමුණෙ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ හා තවත් ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (08දා) පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය හා කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය ඊයේ එකිනෙක ගැටුණි.

Read More

යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකු ගෙවුනු දින කිහිපය තුළදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.

Read More

ඔහු පුද්ගල ඝාතනයකට අවුරුදු 12ක් සිර දඬුවම් විද පැමිණි අයෙක් බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකළ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ලබාදීම සඳහා මෙලෙස දින නියම විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය පත්වීම් ලබාදුන් බහුතර සේවක පිරිසකගේ මෙම වසර අවසන් වීමත් සමග කොන්ත්‍රාත් කාලය නිමාවන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරගැනීමට වැටුපෙන් මාසිකව අය කරගැනීමට ණය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටින බවත්, ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගයට ක්‍රීඩා කරනු ඇති බවත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පැවසීය.

Read More

විදෙස්ගතවීමට සූදානමින් සිටින ඉංජිනේරුවන් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තවත් වසර කිහිපයක් මවු බිමේ රැඳී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ල සිටියි.

Read More

විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 21 දා ආරම්භවීමට නියමිත අතර එය සැප්තැම්බර් 02 දා තෙක් පැවැත්වෙයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැමත්ත හිමි නොවී ඇති බව විශ්වාසදායක ආරංචිමාරග අද පුවත්පතට සඳහන් කළේය.

Read More

ලබන වසරේ අවසන් කාලයේ සිට කටුනායකින් ඇතුළු වන වාහනයකට මාතර ගොඩගම දක්වා අධිවේගී මාර්ගයේ එක දිගටම ගමන් කිරීමට හැකියාව තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Read More

කුඩා සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා සුහුරු බෝග ආරක්ෂණ පද්ධතිය නමින් වූ විද්‍යුත් ආරක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වන හපුතලේ කහත්තේවෙල ගම්මානයේ වගා ආරක්ෂණය සඳහා හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සෞඛ්‍ය ඇමතිවරයා හා ඩොලර් මත යැපෙන ස්වේච්ඡා සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිපදෙනෙකු උත්සාහ කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි වීමක් සම්බන්ධව කිසිදු යෝජනාවක් තමා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.

Read More

මිනුවන්ගොඩ යටියන හන්දිය ප්‍රදේශයේදී ඊයේ (05දා) පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගු ගත් බව පොලීසිය පවසයි.

Read More

කොදු ඇට පෙළ සහිතව තීරණ ගත යුතු අවස්ථාවලදී ආණ්ඩුව එසේ නොකළ හෙයින් ගැටලු උද්ගත වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව ව්‍යවස්ථාව හරහා සියලුම මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවයි.

Read More

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිළිබඳව පත්කළ ජනපති කොමිසමේ නිර්දේශ මත මේ වසර මුලදී ඔහු නාගරික කොමසාරිස් තනතුරින් ඉවත් කළේය.

Read More

රජයේ මුද්‍රණාලයේ පිරිසකට දේශපාලන හිතවත්කම් මත උසස්වීම් ලබා දීමට හා වන්දි ලබාදීමට සැලසුම් කිරීමට එරෙහිව අද (06) දහවල් 12.00 සිට මුද්‍රණාල කටයුතු වලින් ඉවත්වූ බව රජයේ මුද්‍රණාලිය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.

Read More

මේ මස 10 වැනි දින සිදුවන ඩීසල් මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 10කට වැඩිය ඉහළ ගියහොත් අවම ගාස්තුව ඇතුළත්ව බස්ගාස්තු ඉහළ දමන බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කළේය.

Read More

මෙරට ත්‍රිවිධ හමුදාවේ තෝරාගත් සෙබළුන් කණ්ඩායමක් සඳහා යුද සබ්මැරීන් සහ ගුවන් යානා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමට ජපානයේ ලෝක්හිඩ් පි -3 ඔරායන් ගුවන් යානාවෙන් ජපානයේ සබ්මැරීන සංග්‍රාමික ගුවන් භට පිරිසක් මත්තලට පැමිණ තිබේ.

Read More

රැකියාව විරහිත උපාධිධාරීන් කොල්ලුපිටිය හංදියෙන් කොළඹ - ගාල්ල පාර වසමින් විරෝධතාවයකද නිරත විය.

Read More

මරණ දඬුවම ක්‍රියාත්මක කර හෝ මත්කුඩු ජාවාරම ඇතුළු සමාජ අසම්මත වැරදි ක්‍රියා මැඬපැවැත්විය හැකි නම් එය ක්‍රියාත්මක කිරීම වැදගත් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Read More

කොල්ල කෑ මුදලින් රුපියල් මිලියන 15ක් නැවත සොයා ගනියි.

Read More

දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්න කියා කතානායකතුමාගෙන් ඉල්ලා සිටි මන්ත්‍රිවරුන් අටදෙනා අතරේ මමත් ඉන්නවා. විපක්ෂ නායක ධූරය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ලබා දිය යුතු බව අපේ කණ්ඩායම ඒකමතිකව තීරණය කරලා තිබෙනවා.

Read More

වාද්දූව හෝටලයක පැවැති සාදයක් අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හේතුවන් රෝහලගතව සිටි තවත් අයෙකු අද (06දා) මියගොස් ඇති බව රෝහල් ආංරචිමාර්ග සඳහන් කරයි.

Read More

කොළඹට නාවික සැතපුම් 117ක් දුරින් මුහුදේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 21 දෙනෙකු ගමන්ගත් යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නවකවදයට භාජනය වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.