තම දරුවන් හැකිතාක් වේලාසන විභාග මධ්‍යස්ථාන වෙත කැඳවාගෙන ඒමට කටයුතු කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ට පවසයි.
ආරම්භ වී අැති උසස් පෙළ විභාගයට හෙට (09දා) දිනයේදී මුහුණ දෙන සිසුන් වෙනුවෙන් හමුදා බස් සේවාවක් යොදවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදුම්රිය වර්ජනය අවසන් වන තෙක් ලංගම සේවක නිවාඩු අවලංගු කර තිබේ.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ස්ථානයද සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව නොවේ.
Read Moreපිළිගත් සම්ප්රදායයන් නොතකාහැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.
Read Moreසේම 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 1,354ක් අතුරින් ව්‍යාපෘති 561ක්, කාර්තුවේ ඉලක්කයෙන් 75% කට වැඩි භෞතික ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, ව්‍යාපෘති 444ක භෞතික ප්‍රගතිය 25% කට වඩා අඩු ගන්නා බව එම වාර්තාවේ සදහන්වේ.
Read Moreඅධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප නොකළ බව සමකැබිනට් ප්‍රකාශන රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreමගී විරෝධතාව හේතුවෙන් අවහිර වූ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා දුම්රිය ආරක්ෂාවට මේ වන විට විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
Read Moreශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සිදු කරන ක්‍රමන්ත්‍රණය පිටුපස විදේශීය බලවේග ක්‍රියාත්මක කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපවතින දුම්රිය වැඩ වර්ජනය හමුවේ විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්ට හෙට පෙරවරු 6 වනවිට සේවයට වාර්තා කරන ලෙසත් දුම්රිය මූලස්ථානයට පැමිණ සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
Read Moreඅගෝස්තු 15 වැනිදා සිට වසර දෙකක කාලයකට ඔහු මෙසේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.
Read Moreවර්ජනය නවතා දමා සාකච්ඡාවලට පැමිණෙන ලෙසට මුදල් අමාත්‍යවරයා ඉල්ලීම් කල නිසා සාකච්ඡාවලට සහභාගී නොවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබන 13 වන දින ශල්‍යකර්මයක් කිරීමට සැලසුම් කර තිබූ බව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා සඳහන් කලේය.
Read Moreශ්‍රී ලාංකික සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම පිණිස ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සියල්ලෙහිම ප්‍රතීතනය හා තත්ත්ව ආරක්ෂණ සහතික කිරීමට තත්ත්ව ආරක්ෂණ හා ප්‍රතීතන කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
Read Moreවයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් මුදලට මිලදී ගෙන පළාත් පාසල්වල ප්‍රදර්ශනය කරන ලෙසට වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් විදුහල්පතිවරුන්ට බලපෑම් එල්ල කරන බව විදුහල්පතිවරු සඳහන් කරති.
Read Moreවර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් නොමිලේ ගමන් කිරීමේ හැකියාව සලසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරැඳවූවන් 700 දෙනෙකු සඳහා මූලික පහසුකම් සහිතව, නිල නිවාස, බැරැක්ක, ජලය හා විදුලිය, නීරීක්ෂණ කැමරා, උපයෝගිතා සහ සනීපාරක්ෂක පද්ධති සහ අනෙකුත් පහසුකම් සහිතව මෙම ඉදිකිරීම් කිරීමට නියමිතය.
Read Moreපොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිත කෙරෙන බස් රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ල පහත් වඩාත් සුවපහසු හා ආරක්ෂිත බස්රථ සේවයට යෙදවීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreමුදල් අමාත්‍යවරයාගේ සමග පවත්වන සාකච්ඡා අසාර්ථකවුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක්.
Read Moreදුම්රිය වැඩ වර්ජනයක් නොදන්වා ක්‍රියාත්මක කර ඇති අතර මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
Read Moreපෙර පැවැති ආණ්ඩු සමයේදී එවැනි දෑ සිදු කළ වත්මන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු වර්තමානයේදීද එවැනි දෑ සිදුවනු ඇති බවට සැක පළ කරනු ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreතරගය පන්දුවාර 45කට සීමා වී තිබේ
Read Moreඅයවැය යෝජනා යටතේ සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ‘හරිත උද්‍යානයක්’ හෝ ‘හරිත කලාපයක්’ සමග ඇවිදින මංතීරුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබේ.
Read Moreදුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් නියාමකවරුන් හා රියදුරන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව වාර්තාවෙයි
Read Moreආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලඥයන් පමණක් නොව මාධ්‍ය ආයතන ප්‍රධානීන්, රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් ප්රවෘත්ති අංශවල ප්‍රධානීන්, මාධ්‍යෙව්දීන් නම් කර ඔවුන්ගේ දුරකථන ටැප් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreවිදුලි බලයෙන් දිවෙන බස්රථ 250ක් සහ දෙමුහුන් බස්රථ 750ක් ධාවනයේ යෙදවීමට හංගේරියානු ‘ෂෙපල් හෝල්ඩිං’ සමාගම සමග එකඟතාවයකට එළඹීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
Read Moreමිල ඉහළ දමන දිනය සැප්තැම්බර් මස 01 දා බව සඳහන් වුවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බවත් වාර්තා වෙයි.
Read Moreමහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ට වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.
Read Moreක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර ජය ගැනීමට හැකි වූ බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read More