saravita-anim2

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි මස 05 වන සඳුදා

Latest News - timelapse 10764 hours ago

LATEST

මැති ඇමති වැටුප් වැඩිකිරීමට අවසන් තීරණයක් නෑ - කරු

calendar_today 2018 අගෝ 03 - 21:13 remove_red_eye - 295  

මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් 1,61,00,646ක් වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් රැගෙන පැමිණි විදේශිකයෙකු අද (03දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ‌ ගෙන තිබේ.

Read More

මෙම වැඩවර්ජනය කිසිදු ආකාරයක ජනතාව ගැන සිතා කරන සාධාරණ වර්ජනයක් නොවන බවත් ඉදිරියේදී රජය සාමාන්ය ජනතාව මත බලපාන වක්රත බදු ඉවත් කිරිමටද තීරණය කර ඇති බවත් සේනාරත්න මහතා සඳහන් කරයි.

Read More

වවුනියාව, සතොස ශාඛාවේ සේවකයන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට ‍යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයන්ට අලෙවි කර ඇති බව වවුනියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.

Read More

(UPDATE) වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගෝපාල් පිල්ලේ මියගොස් ඇත.

Read More

කෙසේ වෙතත් මේ කාල සීමාවේදී 3000CC මට්ටමේ වාහන ආනයනය සඳහා වැය කිරීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 12.4කින් අඩුව ඇතැයි මෙහිදී අණාවරණය විය.

Read More

වසරේ මුල් අදියරේදී ආර්ථික වර්ධනය 3.4% ක මටටමක පැවැතුණ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.

Read More

නිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.

Read More

යුද අපරාධ චෝදනා හා විදේශීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පැවති වියළි කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් විපතට පත්ව සිටි අතර ඊයේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව අස්වැසිල්ලක් වූවා සේම ඉදිරියටත් වැසි ඇදහැලෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.

Read More

වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවාවට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට රජය කටයුතු නොකළ හෙයින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද පෙ.ව. 8.00ට ඔවුන් එක්දින වර්ජනයක් ආරම්භ කළේය

Read More

වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති බවත් ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 878ක් සමග ඉන්දීය ජාතිකයෙක් අත්ඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රීදිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල මතය කුමක්දැයි කථානායක කරු ජයසූරිය මහතා විමසා තිබේ.

Read More

මෙරටතුළ භාවිතය තහනම් කළ පොලිතීන් තවදුරටත් භාවිත වන බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් තහනම් පොලිතින් වැටලීමේ කාර්යය ශ්‍රී ලංකා පොලීසියට බාරදීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

Read More

එන්ජින් ධරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පැන වූ බදු ඉවත් කළ හැකි නිශ්චිත දිනවකවානු දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

Read More

පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ලබාදෙන දීමනාව ඉහළ දැමූ බවට පසුගිය කාලයේ ප්‍රකාශ වූවද මෙතෙක් එවැනි වැඩිවීමක් සිදුවී නොමැති බව කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක එම්.එම්. මන්සිල් මහතා සඳහන් කළේය.

Read More

අරලියගහ මන්දිරයට ඇමතිවරුන් හා නීතිපතිවරයා ගෙන්වා විශේෂ අධිකරණ පත්කිරීමට නියමිත බවත්,එහිදී ඇමතිවරුන් නම් කරන පුද්ගලයන්ට දඬුවම්දීම හැර වෙනත් කාර්යයක් අගවිනිසුරුවරයාට ඉතිරි නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

වෛද්‍ය සභාවේ සභාපති ධුරය දරන කාලයේදී හිටපු සභාපති කොල්වින් ගුණරත්න මහතාට ප්‍රශ්න තිබුණා නම් ඒ පිළිබඳව සිය නිල කාලය තුළ ප්‍රකාශ කිරීමට තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව හා විශ්වවිද්‍යාල සිසුන් සමග පවත්වන සාකච්ඡා සාර්ථක වුවහොත් විශ්වවිද්‍යාලය ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට කටයුතු කර බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරින් ඉවත් වූයේ වෛද්‍ය සභාව තුළ සිදුවන ඇතැම් කටයුතු පිළිබඳව කලකිරීමකින් බව වෛද්‍ය සභාවේ හිටපු සභාපති මාහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සඳහන් කළේය.

Read More

මේ බද්දත් අපි 2014ට වඩා ගෙවූ බද්දට වඩා අඩුයි. පසුගිය රජයේදී 1000CC වාහනයකට 150%ක බද්දක් රාජපක්ෂ රජය අයකළා.

Read More

කොළඹ, දඹුල්ල, ගාල්ල හා නුවර යනුවෙන් කණ්ඩායම් හතරක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග හයක් හිමිවේ.

Read More

පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජොට් සිදු යන අය වෙත ආරාධනා කර ඇති බව ඉම්රාන් ඛාන්ගේ සංවිධායකයෝ පවසති.

Read More

’’පන්දු යවන්නන් හොඳට ක්‍රීඩා කරලත්, පන්දු රැකීම අතින් අපිට අද නරක දවසක්. අපි ක්‍රීඩා කළේ හරියට පාසල් ළමයි ටිකක් වගේ.’’

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරම්භ කළ “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ මේ සඳහා අනුබල ලැබීමේ අවකාශයන් උදාවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහිව සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම ඇතුළු කරුණු 10ක් මුල්කර ගනිමින් හෙට (03දා) දිනයේ පැවැත්වීමට නියමිත වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මන්නාරම කෝලිතුඩුවායි ප්‍රදේශයේ කළ වැටලීමකදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සැකකරුවකු සමඟ අද (02) අත්අඩංගුවට ගත් බව වව්නියාව පරයානම්කුලම පොලීසිය පවසයි.

Read More

මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත්වීම් ලැබීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරන්ගේ වැටුප 215%කින් වැඩිකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා අද(02) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.