එයාලා ඩීල් දැම්මා. අපි දැම්මේ නෑ. ගිය මැතිවරණයටත් ඩීල් දැම්මා අදත් ඩීල් දානවා. මෙයා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ අගමැතිට ඕන එක.
කොළඹ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වූ මිලින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව, චීනය, ඝානා, ඉන්දියාව, මෙක්සිකෝව, තායිලන්තය, තුර්කිය හා උරුගුවේ යන රටවල්වලට ඩොලර් මිලියන 100ක පමණ රෙදි අපනයනය කර ඇති බවයි.
Read Moreදිවයිනේ ස්ථාන තුනක දිය නාමින් සිටියදී සිදූවූ අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තවත් සිවු දෙනෙක් බේරා ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් උසස් පෙළ විභාග වංචාවක් සිදු කළහොත් වසර 05කට විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගවලට පෙනී සිටීම තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅපි අධ්‍යනය කරගෙන යනවා එම නගරය දෙහිවල දෙසට පුළුල් කිරීමට හැකියාවක් තිබෙනවාද කියා. එම අධ්‍යනය සාර්ථක වුවහොත් එම කටයුතුත් ලබන වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථා හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඇතුව පොලිස් නිලධාරීන් 1029ක් යොමුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreදඩයම්කරුවන් විසින් නියඟය දඩමීමා කරගනිමින් සෝමාවතිය ජාතික උද්‍යානයේ පිහිටි කුඩා වැව්වලට වස මිශ‍්‍ර කරමින් වන සතුන් දඩයම් කිරීම නිසා එහි ජීවත්වන සතුන් සමූල ඝාතනය වෙමින් පවතියි.
Read Moreලංකාවේ දුප්පත්කම 4.7%ක් ලෙස සඳහන් කළත් සාපේක්ෂ දුප්පත්කම 53%ක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේය.
Read Moreයුද්ධය අවසන්වී රට සාමකාමී මාවතකට පිවිසි අවස්ථාවේදී උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් අසත්‍ය කතා පවසමින් අන්තවාදී පිළිවෙතක් අනුගමනය කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.
Read Moreසාජන් නල්ලතම්බිට වෙඩිතිබ්බෙත් ආණ්ඩුවේ පොලීසිය, රාජ්‍ය ගෞරවය සහිතව ආදාහනය කළෙත් ආණ්ඩුව. මේ ආණ්ඩු නොකෙරෙන දේවල් කරනවා කියනවා.
Read Moreඉන්දීය නායක විරාත් කෝලි එක්දින ශ්‍රේණිගත කිරම්වලද අංක එකේ පිතිකරුවා වෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන්නේද ඉන්දීය කණ්ඩායමයි.
Read Moreතරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග දෙකක ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.
Read Moreඔහු පසුගියදා (02දා) ශ්‍රී ලංකාවෙන්, සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන අතර, පසුව අද (05දා) අලුයම සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයනින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයක් මගිනි.
Read Moreබේරුවල හා අලුත්ගම සිදුවීම නිර්මාණය කළේ හිටපු ජනාධිපතිවරයා හා රජය බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreඅද රාත්‍රියේ සිට ඉදිරි දින වලදී දිවයිහ හරහා සුළඟේ වේගය තරමක් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවිපක්ෂ නායක ධුරය සඳහා නම් දෙකක් යෝජනාවී ඇති බවත්, සන්ධානයේ මතය හෙට (06දා) සවස් වනවිට සාකච්ඡා කර කථානායක වෙත දැනුම් දෙන බවත් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreමෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 68ක් වන මිනුවන්ගෙඩ පදිංචි ජස්ටින් රත්නසීල සිල්වා නැමැති පුද්ගලයෙකි.
Read Moreවියළි කාළගුණයෙන් පුත්තලම කලපුවේ අක්කර සිය ගනනක් සිඳී ගොස් ඇති හෙයින් කලපුවේ රැකියාවේ නිරත වු ධිවරයින් අසරණ තත්ත්වයට පත්ව ඇත.
Read Moreමංගල තරගයේදීම ශතකයක් රැස්කළ පිතිකරුවන් 14 දෙනාගෙන් පස්දෙනෙක්ම එම දක්ෂතාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.
Read Moreවිෂය දැනුමින් ඉතා පොහොසත් ඇතැම් දරුවන්ට විභාග දැනුම අල්ප වීමෙන් විශිෂ්ට ප්‍රතිඵල මඟහැරී යයි. විභාග දැනුමත් විෂය දැනුමත් සමබර වූ දරුවන් විශිෂ්ට සාමාර්ථ අත්පත් කරගනියි.
Read Moreතරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුම වෙයි.
Read Moreසිද්ධියෙන් දෙදෙනාටම බරපතල තුවාල සිදුව නොමැති අතර දැරියගේ මව තරමක තුවාල ලබා දැරියට සුළු තුවාල පමණක් සිදුව ඇති බව වාර්තා වේ.
Read Moreමෙයින් වැඩි පිරිසක් පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කිරීම විශේෂත්වයකි.
Read Moreපොලිස් අධිකාරී ඒ.ඊ. ප්‍රනාන්දු මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.
Read Moreඔහුද අතුළුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
Read Moreවාද්දූව, හෝටලයක් තුළ පැවැති සාදයක් අතරතුළදී පුද්ගලයන් සිවු දෙනෙකු හදිසි අසනීප තත්ත්වයකට ගොදුරුවී තිබේ.
Read Moreකැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට දැනට විශ්‍රාමගොස් සිටින තමාගෙන් ඉගෙනගත් කැනඩාවේ ගෝලයින් ඔවුන්ගේ සමාගම්වල සේවය කිරීමට ලංකාවේ සේවකයින් ඉල්ලු බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදිය හැකියයි පවසමින් මෙසේ මුදල් වංචා කර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ රජය සමයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් අනුව මෙසේ පඩි කිරීමට සිදුවන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreකරකාස් අගනුවර හමුදා පෙළපාලියකට සහභාගී වී සිටියදී මෙම ප්‍රහාරය එල්ල ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read More