දරුවන්ගේ හෘද රෝග සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර 17 ක් සහ නයිට්‍රික් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රි ලංකාවට ගෙනඑන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නේය.
මන්නාරම් මුහුදේ ඩිංගි යාත්‍රාවක් යොදාගෙන ඉන්දියාවට ගමන් කිරීමට උත්සාහ දැරූ නයිජීරියානු ජාතිකයින් සිවු දෙනෙකු සහ මන්නාරමේ පදිංචි දෙදෙනෙකු ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreවධහිංසා වැළැක්විම පිළිබඳව එක්සත් ජාතීන්ගේ අතුරු කමිටුව හෙට (02දා) ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතය. එම කමිටුව 12 දා තෙක් ලංකාවේ රැඳී සිටීමට නියමිතය.
Read Moreලසන්ත ඝාතනය ගෝඨාභය මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පවරන්න කවුරුන් හෝ සැලසුම් කරනවා නම් එය දවල් හීනයක් පමණක් බවත්, මේක එජාපය ගෙතූ තවත් එක් බොරුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ සෙල්සියස් අංශක පහේ සිට 2 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපොළොන්නරුවේ සිට බන්ධනාගාර ගත වු රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක බීමතින් සිටි ජේලර්වරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (31) දින රාත්‍රී 11ට පමණ අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreබොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.
Read Moreදේශපාලකයින්ට තනතුරු ලැබීමට දිව දෙපැත්තට නැවෙනවා නම් එය සුදුසුකමක් වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31දා) පැවැසීය.
Read Moreඋතුරු මැද පාසල් දරුවන් 16,000ක් සඳහා නොමිලයේ සබලකරණය කරන ලද සහල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනාගාරය අනුරාධපුර ගල්නෑව කලංකුට්ටියදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
Read Moreශ්‍රි ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.
Read More“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය අප්‍රේල් මස 01 සිට 07 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreනීතිවිරෝධී මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreපවතින වියලි කාලගුණය නිසා කාසල්රි ජලාශයේ ජලය 49% ට වැඩි ප්‍රමාණයක් පහත බැස තිබේ. එය දඩමිමා කරගනිමින් ජලාශයේ ජලය සිදී ගිය ස්ථාන වල ඉවුර හාරමින් කිසියම් පිරිසක් මහා පරිමාණයේ මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරමින් පවති.
Read Moreනිති විරෝධි මත්ද්‍රව්‍ය වසර දෙකකින් අවසන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreබීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි.
Read Moreඉකුත්දා බොරැල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ඩිෆෙන්ඩර් වාහනය පැදවූ රියදුරු වන නවිදු රත්නායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
Read Moreමාතලේ නොත්මාතලේ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරිමට බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගෙපලක් කපමින් සිටියදී එහිවු පොල් ගසක මුලක් උගුල්ලා ඇති අතර එය රෝල්වී ඒ අවට සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු දෙකක පමණ කුඩා පිරිමි දරුවෙකු එම මුලවැදි එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහවෙල පොලීසිය පවසයි.
Read Moreකිලෝ ග්‍රෑම් 769ක් වන කොකෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මුලින්ම කැලණිය ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම කොකොන් මත්ද්‍රව්‍ය තොගය දියර බවට පත්කිරීම සිදුවෙයි.
Read Moreකුවේට් රාජ්‍යය වෙත රැකියා සඳහා ගොස් සිටියදී , විවිධ හිරිහැර, කරදර වලට මුහුණ පා සිටි ශ්‍රී ලාංකිකයන් 57 ක් එරටින් පිටුවහල් කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
Read Moreමාතර සිට බෙලිඅත්ත දක්වා වූනව දුම්රිය මාර්ගයේ කිලෝමීටර 36ක කොටස මේ මස 08වැනිදා ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreඅමල් පෙරේරා හා නදීමාල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සාබ්ධික වෙල්ලප්පිලි මහතාගෙන් ’අද’ කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අමල් පෙරේරා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි.
Read Moreමෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළදැනට විනාශ කිරීමට හැකියාවක් තිබෙන මත්ද්‍රව්‍ය තොග අද (01දා) මාධ්‍යයට විවෘතව විනාශ කිරීමට තමන් උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreවර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read More2015 මාර්තු මස 23 වැනිදා සිට අවස්ථා 24කදීශ්‍රී ලාංකිකයන් 36,995 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
Read Moreපාසල් අධ්‍යාපනය තුළ ගැටලු රාශියක් ඇතිකරමින් ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති වෘත්තිය ගැටලුවලට අදාළ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින් මැයි 9-10 දෙදින ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්නට ගුරු විදුහල්පති සංගම් විසින් තීරණය කර තිබේ.
Read Moreවතුකරයේ වෘත්තිය සමිතිවල නායකයින් පලකයින්ට පක්ෂපාතිව කටයුතු කරන නිසා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම බිමල් රත්නායක මහතා පවසයි.
Read Moreවිල්පත්තුව, සිංහරාජය හා නකල්ස් යන රක්ෂිත, මේ වනවිට විනාශ කර දමමින් තිබෙන බවත්, එම වන විනාශයන් නතර කිරීමට, රජය වහාම පියවර ගත යුතු බවත් පවසමින්, සංඝරත්නය හා තරුණ පිරිස් එක්ව, ඊයේ (30දා) අනුරාධපුර නගරයේ දී, දැවැන්ත විරෝධතා පා ගමනක නිරත වූහ.
Read Moreජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.
Read Moreපවතින ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ කල්ලියක් එකතුවෙලා ඇති තරම් හොරකම් කරන එකයි කොමිස් ගහන එකයි විතරයි. ජනතාවට කිසි දෙයක් ලබාදීලා නැහැ යනුවෙන් කොළඹ දිස්ත්‍රික් පා.ම සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read More