එළැඹෙන 10 දා තෙක් වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කිරිමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් තිබෙන හෙයින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මිලි මීටර් 200ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම රතු නිවේදනයේ දැක්වෙයි.
