නවීන ජංගම දුරකතන ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සමග තිදෙනෙක් අත්අඩංගුවට
අති නවීනතම ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරක් අනුව මීගමු ඒත්තුකාල ප්රදේශයේ වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු හා චීන ජාතිකයෙකි. ඔවුන් සන්තකයේ තිබී නවීන ජංගම දුරකතන 402ක්, සිම්පත් 17400ක්, රවුටර් 60ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ.







popular news
-
Champa Saturday, 08 June 2019 08:30 PM
අම්ම. මෝර වැඩක් නේද? තව මේ වගේ කොහේ කොහේ තියෙනව දන්නේ නැහැ. ඒ හින්ද හදිසි නීතිය තවත් දීර්ඝ කරලා මේ වැටලීම් දිගටම කරගෙන යා යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

