saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1611 hours ago

LATEST

අභිමානවත් රටක් ලෙස තුන් සිංහලය ඉදිරියට ගෙනි යනවා

calendar_today 2024 සැප් 18 - 21:02 remove_red_eye - 225  

නව ආර්ථිකයක් ඇති කරමින් විදේශ විනිමය සිඟා නොකා අභිමානවත් රටක් ලෙස තුන්සිංහලය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංග

අපි වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරනවා.බලයට පත්වුණු හැටියේම මම කරන දේ තමයි කතරගම පුදබිමේ මේ ආණ්ඩුව ආරම්භකරපු බාර් එක වහල දමන එක යැයි සමඟි ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ජනතාව තීරණය ගත යුතු බව සර්ව ජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් කෝටි 03ක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරයේ රඳවා සිටි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා කොන්දේසි සහිත ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18) නියෝග කළේය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.

Read More

නිල ඇඳුම් 100%ක් නොමිලේ චීනයෙන් හිමිවීම මඟින් රටට රුපියල් මිලියන 7,000ක ඉතිරියක්

Read More

ජනපති ධූරය සහ විපක්ෂනායක ධූරය බෙදාගැනීමට නාමල් - සජිත් අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන කුමන සන්ධාන හැදුවත් ජනපති රනිල් දිනනවා

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැත පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

Read More

රාත්‍රි කාලයේ නාඋල ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක දී සිදුකල රථ වාහන සෝදිසියක දී පුපුරන ද්‍රව්‍ය රැසක් සමග සැකකරුවන සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

Read More

එහිදී කැරලි මර්ධන ඒකකයට ගෙන්වීමට කටයුතු කළේය.

Read More

නුවරඑලිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සංවිධානය කර තිබු භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනි.

Read More

දුම්රිය නියාමකවරයෙකුගේ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ (18දා) දා අලුයම සිට දුම්රිය නියාමකවරු ආරම්භ කල වැඩ වර්ජනයක් හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවූ අතර, ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්, විශ්ව විද්‍යාල සිසුන් , ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.

Read More

රාජපක්ෂවරු අයුතු ලෙස උපයාගත් වත්කමක් ලොව ඕනෑම තැනක තිබෙන බවට ඔප්පූ කරන්නේ නම් ලෝකයේ ඕනෑම අධිකරණයක් හමුවේ පෙනී සිටීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

සංචාරක නවසිලන්ත කණ්ඩායම සමගින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගංණයෙන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 88ක් රැස්කරගෙන සිටියි.

Read More

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සංචාරක නවසීලන්තයට සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ජංගම දුරකථන අංක දෙකක් භාවිතා කරමින් බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.

Read More

ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය සකස් කරන බවත් ඒ වෙනුවෙන් ’’ English for all’’ වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

දැන් රනිල්ගේ ජොබ් එක ඉවරයි. රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා, නැගිටින්න පුලුවන් කියලා රනිල් පෙන්නුවේ ඔයගොල්ලන්ගේ හයියෙන් නෙමෙයි, පාර්ලිමේන්තුවේ අපේ හයියෙන්.දැන් එහෙම නම් ජනතාවට තියෙනවා යුතුකමක්, වගකීමක්, ඉතුරු අවුරුදු 05 දී මේ නැගිට්ටා වගේම, තවත් නැගිට්ටවා ගන්නවාද කියලා තීන්දු කරන්න ඕන ඔබතුමන්ලා. ඒ නිසා හරියට බුද්ධියෙන් කල්පනා කරලා මේ 21 වැනිදා තීන්දුව ගන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිස

Read More

ජනාධිපතිවරණය සඳහාවූ සියලුම ප්‍රචාරක රැස්වීම් අද (18) රාත්‍රි 12.00 ට අවසන් කළයුතු අතර එම රැස්වීම් පිළිබඳව වාර්තා සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම හෙට (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(18දා) ආරම්භ වේ.

Read More

ඌවපරනගම, සපුගොල්ල විහාරගොඩ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

නිල ක්‍රියා පටිපාටිවලට අනුගත වෙමින් ජනාධිපති අපේක්ෂකයන්ට ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වලදී අවශ්‍ය ගුවන් ප්‍රවාහන පහසුකම් මුදල් අයකිරීමේ පදනම මත, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව සිදු කර ඇති බව ගුවන් හමුදාව අවධාරණය කරයි.

Read More

මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ මාතර ශාඛාව විසින් රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලියේ දි සිදුවි ඇති අක්‍රමිකතා පිළිබද කඩිනමින් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකර ආයතන සංග්‍රහය ප්‍රකාරව මෙයට සම්බන්ද පාර්ශවයන් සදහා විනය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර් දේශ කොට ඇත.

Read More

කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ලබන 19 වැනිදා පැවැත්මට කටයුතු සූදානම් කර තිබේ.

Read More

අප මේ ගැන පැවසු විට හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසයි.සජිත් ඕන දෙයක් නොමිලේ දෙන්න ලෑස්තියි. ඔහු ඉදිරියට කියයි හිසරදයත් නොමිලේ දෙනවා කියලා. නමුත් අපි අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබ

Read More

බිනර පුන් පොහොය යෙදී තිබුන අද (17) කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් එක්රැස් වී ආගමික කටයුතුවල යෙදෙන අයුරු දැකගත හැකි විය .

Read More

අම්බලන්තොට රිදියගම ගොවිපොළ ආශ්‍රිතව සතුන්ගෙන් වැළඳෙන බෘසෙල්ලෝසිස් (Brucellosis) නමැති රෝගය වැලඳුණු පුද්ගලයන් කිහිපදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.