නවසීලන්ත පාර්ලිමේන්තුවේ ‘හකා’ නර්ථනයේ යෙදුන මන්ත්රීවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුව දින 21කට අත්හිටුවීමට තීරණය කර තිබේ.
පනතකට එරෙහිදීව පසුගිය වසරේදී මන්ත්රීවරුන් තිදෙනෙක් ‘හකා’ නර්ථනයේ යෙදුන අතර, ඒ අනුව පත් කළ පාර්ලිමේන්තු කමිටුවක් විසින් මෙම තීරණය ගෙන ඇත.