මාතලේ උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්රදේශයේ නිවසකදී කිසියම් අයෙකු විසින් ඊයේ (15 දා) කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ රණවීර ආරච්චිලාගේ රුවනි තක්ෂිලා 29 හැවිරිදි එක් දරු මවකි.
මියගිය කාන්තාවගේ මෘත දේහය මේ වන විට මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත .
සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව කන්දේනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
මහේෂ් කීර්තිරත්න
