ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 09 වන බ්රහස්පතින්දා
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්ය ආයතන සම්බන්ධයෙන් ගත් තිරණයන්ට අනුව සියලුම රාජ්ය ආයතන වල ප්රදර්ශනය කර තිබෙන ජනපති පින්තුර හා අගමැති පින්තුරූ ඉවත් කර ඒ වෙනුවට රාජ්ය ලංජනය පමණක් ප්රදර්ශනය කර තැබිය යුතු බවට නිවේදනය කර ඇති බව සඳහන් වේ.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
රත්න ද්වි පුද්ගල ඝාතනයේ සුල මුල හෙළිවෙයි
Daham Monday, 18 November 2019 12:14 PM
ඉතාමත් හොඳ තීරණයක්. වෙනස් විධියට හිතන නායකයෙක්. ගුවන් තොටුපොළේ ඇති පින්තුරද ඉවත් කරවන්න. මේ පින්තුර ඉතා අප්රිය දර්ශනක් බව ඔබට වැටහෙන්නේ ඔබ ඇමෙරිකාවේ සිටි නිසාය .
Reply : 0 23
ranjith Monday, 18 November 2019 01:05 PM
සුබදායක දෙයක් රට හොදින් ඉදිරියට යන බවේ පෙර සලකුණු
Reply : 0 0
Champa Monday, 18 November 2019 02:18 PM
මේක නම් හොඳ තීරණයක්. මේ ගැන කාලෙක ඉඳන් මිනිස්සු හුඟක් විරුද්ධව ලියල තිබුන තාවකාලිකව පත් වෙන පාලකයෝ තමන්ගේ පින්තූර හැම තැනම ගහ ගන්නවා කියල. ගුවන් තොටුපොලෙන්ම පටන් ගත්ත නම් තමා හරි.
Roshan Goonewardene Monday, 18 November 2019 04:41 PM
මෙම ෆ්රමෙස් හා කලින් අවුරුදු ගණනාවක් පැත්තකට දම ඇති එම ෆ්රමෙස් එකතු කොට මුදල් කරගන්ඩ. හොද වැඩක් අමටහි ෆ්රමෙස් ද ගලවන්ඩ
Roshan Goonewardene Monday, 18 November 2019 04:52 PM
හරි තීරණයක්. මම විශ්රාම යන්නට පෙර මට තිබු හිතට වැඩ දුන් තව ප්රස්නයක් මේක. පෙර ජනාදිපති වැරදුන බව මට මුලින් දැනුන. මෙම සුළු කරුණු ගැනද බලන නව ජනාදිපති සමග මම ඉදිරියට ප්රසනස කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd