අපේ කරුම නායකත්වය සජිත්ට කරන දේ බලන්න - හරීන්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු නොකළ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ පක්ෂයේ නායකත්වය එක්සත් ජාතික පක්ෂය නැගිට්ටවීමට කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව කටයුතු කරන බවයි.
popular news
-
kamal nanayakkara Thursday, 21 November 2019 10:27 AM
පාස්කුප්‍රහාරයේ ඉදන් මේ පක්ෂෙට විනකරන්නේ ඔයාලම මිසක් වෙන කවුද ?තමුසෙලට වෙන්නේ ලලිත් ගාමිනිලට වුන එකේ ම අනිත් එක.
Reply : 203 305
කේයස් Thursday, 21 November 2019 11:47 AM
හොදවෙලාවට පැරදුනේ. දිනුවානම් තනතුරුවලට මරාගෙන රටම අනාතයි.
Reply : 0 0
sirisena Thursday, 21 November 2019 11:57 AM
සජිත් ට ප්‍රථම මෙයාට වෙන දේ බලන්න.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

