SLFP මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21දා) පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.
මැතිවණ කාලසීමාවේදී හා ඉදිරි දේශපාලන කටයුුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මධ්‍යම කාරක සභාව මෙසේ රැස්වීමට නියමිත බවද වීරකුමාර දිසානායක මහතා පවසයි.

popular news
-
කුසුම් Thursday, 21 November 2019 11:32 AM
ඔබලාටත් යන්ඩ කාලෙ හරි දැන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

