සජිත් හමුවෙන්න වොක්ෂෝල් ස්ට්‍රීට් යන්න
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපතිධුර අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණෙන ජනතාවට වෝක්ෂෝල් වීදියේ පිහිටි එම පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ.
මෙම හමුව අද දිනයේදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම උත්සවය අද දිනයේදී නොපවත්වන බවත් එය වෙනත් දිනයකදී පවත්වන බවත්ය.
සජිත් හමුවීමට වෝක්ෂල්වීදියට පැමිණි ජනතාව - ඡායාරූප ඉසුරු පෙරේරා





popular news
-
hemantha jayasuriya Thursday, 21 November 2019 10:32 AM
වෝක්ෂෝල් වීදියේ පිහිටි එම පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට පැමින තිස්ස අත්තනායක මේ පක්ෂය බාගයක් කාපු මිනිහ සහ ඉතිරි ටික කන්න බලාගෙන ඉන්න පාස්කු ප්‍රහාරයේ සාක්කි කාරයෝ හමු වෙන්න. ආසනෙත් පරාදයි මේ අය. දකුණ බලාගත්ත නියෝජ්‍ය නායකයා පරාදයි.උතුර බලා ගත්ත නායකයා දිනුම්.
Reply : 1 55
Sanath Thursday, 21 November 2019 11:42 AM
දැන්වත් කල්ලිවාදය නතර කලොත් හොදයි .
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

