මෙම ගිණුම නැවත ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය ඉල්ලීමක්ද කර තිබුණි.
කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම හේතුවෙන් හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බණ්ඩාරගම අටලුගම නැවතත් වසා දමා තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (13) දිනයේදී කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය
Read More’’අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්‍ෂාව අපි අත් නොහැරිය යුතුයි.’’
Read Moreකොවිඩ්-19 සාවද්‍ය හෝ ව්‍යාජ ලෙස විශාලනය කළ තොරතුරු පිළිබඳ WhatsApp දැනුවත් කිරීමට ඔබට අවස්ථාව.
Read Moreඉතාලියේ පළමු කොවිඩ් -19 පොකුරු, චීනයේ වුහාන්ට සමාන බව අධ්‍යයන සොයාගැනීම්වලින් හෙළි වී තිබේ.
Read Moreනිව්යෝක් නගරයෙන් පමණක් කොවිඩ්-19 මරණ 7,350ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදනය වීමෙන් ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව 120,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මේ වන විට උදා වී ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට පිවිසිමේ අවස්ථාව ට්විටර් පාලනාධිකාරිය විසින් අවහිර කර තිබේ.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreකොරෝනා වයිරසය හේතුවෙන් ගැටලුවට පත්ව ඇති යුරෝපයේ රටක් වන බෙල්ජියම තුණ මේ වන විට මරණ සංඛ්‍යාවේ ඉහළ යමින් පවතී.
Read Moreඅද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreපූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිව්දෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 56ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More(LONG READS)රටතුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවළු හා පළතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රටපුරා එළවළු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඊයේ සහ අද දිනය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreවෛරසය දේශසීමා නොමැතිව පැතිර යයි. එය සියලු මානව වර්ගයාගේ පොදු සතුරා වේ. වත්මන් ශ්‍රී ලංකාව නව කොරොනා වසංගතය මැඩපැවැත්වීමේ තීරණාත්මක අදියරක පවතී. චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින් සිටී. මේ තීරණාත්මක අවස්ථාවේදී වසංගතයට එරෙහි සටන ජය ගැනීමට ශ්‍රී ලංකා ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටී.
Read Moreමෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අදාළව පුණ්‍ය කාලය අද අපරභාග 1.59ට ආරම්භ වන අතරඅවසන් වනනේ අද රාත්‍රී 2. 47ටය (එනම් 14 වැනි අඟහරුවාදා එළිවෙන පාන්දරයට)ය.
Read Moreබ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණාත්මක පැය 48ක කාලය ඔහු අසලින් ඔවුන් නොසෙල්වී සිටි බවට විශේෂ ස්තූතියක්.
Read Moreපසුගිය මාර්තු මස 18 දා දිනයෙන් පසුව ඉතාලියේ දිනකදි සිදු කෝවිඩ් 19 මරණ අඩුම සංඛ්‍යාව ඊයේ (12) දිනයෙන් වාර්තා වු බව ඉතාලි සිවිල් ආරක්ෂණ ප‍්‍රධානි ආන්ජලෝ බොරෙල්ලි මහතා ඊයේ (12) දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
Read Moreසමාජ දුරස්ථභාවය රැකගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන ලෙසත්, පෙර වසරවලදී අවුරුදු චාරිත්‍ර ඉටු කළේ යම් සේ ද එයට වඩා වගකීම් සහගතව සමාජ දුරස්ථභාවය රකින ලෙසත් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කරයි.
Read Moreඅලුත් අවුරුදු පසෙකලා කොරෝනා වයිරසයෙන් ජනතාව මුදවාගැනීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටින උතුරේ යුදහමුදා සෙබලුන් දිරිගන්වමින් ඔවුන්ට අලුත් අවුරුදු සුභපැතුම් එක්කරලීමට කොවිඩ් -19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (12) දින උතුරේ සංචාරයක නිරත විය.
Read Moreජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (13) අලුයම් කාලයේදී කටයුතු කරන ලදි.
Read Moreකොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කෙරේ.
Read Moreකොවිඩ්-19 මරණ සංඛ්‍යාව 35කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 308ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
Read More