ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කළ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාධනය විම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05ක් අද (2020 අප්‍රේල් 12) මන්නාරම, මුලන්කා
මෙතෙක් කලක් ජනතාව, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කළ කැපකිරීම් එක් කණ්ඩායමක බල වුවමනාව වෙනුවෙන් අපතේ යැවිය යුතු නැති බවත්, ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය වැළැක්වීමට පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreඑළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
Read Moreමිළ දී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇත.
Read Moreග්‍රාමීය මට්ටමින් අලුත් අවුරුදු සැමරුම් උත්සව පැවැත්වීමේ සූදානමක් ඇති නිසා එම උත්සව නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර තිබෙනවා.
Read Moreඋද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් උසස් තත්ත්වයෙන් යුතු Ventilation යන්ත්‍රයක් නිෂ්පාදනය කර, එම යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය
Read Moreතවත් කොවිඩ් - 19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුද මෙම ඖෂධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.
Read Moreබීජිං (ෂින්හුවා) - චීනය තුළ නව කොවිඩ් රෝගින් 99ක් වාර්තා වී ඇති අතර එයින් 96ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreඅභියෝග කළමනාකරණයට ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට මේ හරහා සහාය වන්නැයි ඔබට මහ බැංකුවෙන් ආරාධනා.
Read Moreඉන්දීය මුහුදු සීමාවේ පිහිටි Amstedam දුපත් ආසන්නයේ රිච්ටර් මාපක ඒකත 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇත.
Read Moreකොවිඩ් 19 වසංගතයෙන් අඩපණ වු ඉතාලි ආර්ථිකය ශක්තිමත් කරමින්ජ න ජිවිතය යථා තත්ත්වයට පත් කිරිමට යුරෝ බිලියන 400 ක මුදලක් ලබාදිමට යුරොපා කොමිසම එකඟ වු බව ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තේ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
Read Moreඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා එරට වසා දැමීම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
Read Moreඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ පසුගිය මාර්තු 20 වනදා සිට අද දක්වා කාලසීමාව තුළ එය කඩ කළ පුද්ගලයින් 23,519 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 6,072ක් පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, විවිධ රටවල ගුවන් තොටුපොළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙකු ඊයේ (11දා) රාත්‍රී හා අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreමත්ද්‍රව්‍ය නිෂ්පදන පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කරන පුද්ගලයින්ට බරපතල වැඩසහිත වසර දෙකක සිරදඩුවමක් ලබාදීමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Read Moreදෙවැනි එළිසබෙත් මහ රැජින කියා සිටියේ පාස්කු උත්සවය ’’අන්ධකාරය ජය ගන්නා කාලයක්’’ බවයි.
Read Moreඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩි-19 රෝග නිවාරණ කමිටුව තීරණය කර තිබේ.
Read More’’තවත් යුද්ධ නැත! තුවක්කු නොව පාන් අවශ්‍ය බැවින් ආයුධ නිෂ්පාදනය හා වෙළෙඳාම නතර කරමු.’’ පාප් තුමා කියති.
Read Moreබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ප්‍රතිකාරවලින් පසුව කෙටි ප්‍රකාශයක් සිදුකරමින් පවසයි.
Read Moreජනතාවගේ ගැටලු සඳහා විධිමත් හා ප්‍රායෝගික විසඳුම් ලබා දීම රජයේ වගකීමක් බවත්, රජය විසින් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්නේ නම් කොරෝනා මර්දනයට උපරිම සහය ලබා දීමට ’සැදී පැහැදි’ සිටින බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 මරණ 110,000කට ළං වන අතර, සුවය ලැබූවන් 400,000 ඉක්මවූ බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreඇමෙරිකාව කොරෝනා මරණවලින් සහ ආසාදිතයන්ගෙන් (527,111ක්) ඉදිරියෙන්ම සිටින රට බවටද පත්වෙයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 199කි.
Read Moreලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ඇමෙරිකාව පත්ව තිබේ. එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 506188 කි. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වන අතර ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 19468කි.
Read Moreදෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.
Read Moreජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.
Read Moreඅපනයන ඛනිජ බලපත් නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.
Read Moreකොළඹ නාගරික බල ප්‍ර දේශය තුළ ජීවත්වන ජනයාට බෝනොවන රෝග සඳහා සායනික බෙහෙත් නිකුත් කිරීම නාගරික බටහිර බෙහේ ශාලා මගින් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක මහත්මිය පවසයි.
Read More