saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9067 hours ago

LATEST

රටපුරා මුඛ ආවරණ පැලඳීමේ නියෝගයක් සඳහා වූ බයිඩන් කළ ඉල්ලීමට ට්‍රම්ප් පහරදෙයි

calendar_today 2020 අගෝ 14 - 07:04 remove_red_eye - 518  

සියලුම ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉදිරි මාස තුනේදී ජීවිත 40,000ක් බේරාගත හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනාවැකි උපුටා දක්වමින් ජෝ බයිඩන් මෙම ඉල්ලීම කර තිබුණි.

’’වසංගතයේ කෙටි කාලීන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ලෝකය දැනටමත් ඇ.ඩො.ට්‍රිලියන ගණනක් වියදම් කර ඇති බවද සඳහන් කළ යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,744,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් යැයි පැවසෙන පුද්ගලයින් සිවුදෙනෙක් වදුරාමුල්ල, කැලෑබද ප්‍රදේශයක පාළු නිවසක සැඟවී සිටිය දී නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන් 200කට වැඩි පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

නැගෙනහිර නාවික විධානය විසින් සේරුනුවර පූනාඩි, මුලතිව් කොක්කුතුඩුවායි සහ ත්‍රිකුණාමලය බෝල්ඩර්පොයින්ට් යන මුහුදු ප්‍රදේශයන්හි පසුගිය දෙසතිය තුළ සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ ගල්ගමුව - බුදුරුවකන්ද ප්‍රදේශයේ අද සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්වි තිබේ.

Read More

නව කැබිනට් අමාත්‍යාංශ 25ක්සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

Read More

දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මාස 2 ක් තුලදී අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදු කළ වැටලීම් වලදී සැකකරුවන් එක් ලක්ෂ දහනවදහස් හත්සිය හතලිස් දෙදෙනෙකු ගිනි අවි, තියුණු ආයුධ , මත්ද්‍රව්‍ය, ජීව උණ්ඩ, පුපුරන ද්‍රව්‍ය ,නීතිවිරෝධී මත්පැන්,වරෙන්තු හා වෙනස් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

සිවුවැනි වරටත් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, පෙරේදා (11) වැනි දින සිය රාජකාරී කටයුතු ආරම්භ කර, නව අමාත්‍යය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ (12) වැනි දින මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා ගෙන, අනතුරුව අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.

Read More

නව රජයේ විදුලිබල අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා (අද) 13 සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

Read More

කවුරු හරි මම පැරදිලා කරන රැකියාව කියල තමයි මේක දාලා තිබුණේ. මම ඒ දාපු කෙනාට ගොඩාක් ස්තුතියි. මොකද මම මහ බැංකුව මංකොල්ල කනවා වගේ පොටෝ එකක් නොදා මේ වගේ වැදගත් රස්සාවක් කරන පින්තූරයක් දැම්මට. ඇත්තටම මම කැමතියි

Read More

රාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12දා) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසුවාය.

Read More

අපේ ජන බල පක්ෂය වැට්ටවීම වෙනුවෙන් නීතිඥවරයෙක් හා තවත් පිරිසක් කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.

Read More

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කහකිලෝ ග‍්‍රෑම් 6381ක් ටෝලර් යාත‍්‍රාවකින් මෙරටට ගෙන්වීමට සහ එම කහතොගය මිලදීගැනීමට කටයුතු කළ පුද්ගලයින් 13 දෙනෙකු මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හලාවත දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා අද පොලීසියට නියෝග කළේය.

Read More

ගෞතම් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා කළ ප්‍රකාශයක් ලොව පුරා අවධානයට යොමු වූ අතර ඒ හේතුවෙන් ඉන්දීය හා නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත නිල ප්‍රකාශය පවා සිදුකිරීමට සිදුවිය.

Read More

සබරගමුව ,මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

Read More

මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලට මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබූ සීමා දැන් අවසන් බැවින් ඔවුන්ට අදාල සහන සැලසීම කඩිනම් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගෝඩා ලොක්කා ඉන්දියාවේ ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව ඉන්දියාවේ කොයිම්බතූර් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොයිම්බතූර් අධිකරණය පොලීසියට අවසර දී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය විමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

අගෝස්තු 07 දා කොළඹ සිට ෂැංහායි බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිට මගීන් අතරින් කොවිඩ් ආසාදනය වූ අය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව හරහා ෂැංහායි වෙත ගමන් ගත් පිරිසක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය කියයි.

Read More

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ බාර ගත්තේය.

Read More

පසුගිය මහ මැතිවරණයෙන් අප ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස අප නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවත් ඒ වෙනුවෙන් පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වී ඇති බව සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම, පුද්ගලිකව මාගේද අදහසයි. ඒ වෙනුවෙන් නව නායකයෙකු යටතේ අදාළ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුදෙනාම පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය නැවැත හෙට (14) දින සිට මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , පාලනාධිකාරිය සමඟ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් අරඹා තිබූ වැඩ වර්ජනය අවසන් කොට ඇත.

Read More

පවත්නා වියළි කාලගුණයත් සමග මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.