saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9058 hours ago

LATEST

ලාංකිකයන් 494ක් දිවයිනට

calendar_today 2020 අගෝ 16 - 08:57 remove_red_eye - 501  

විදේශයන්හි රැදී සිටි ලාංකිකයන් 494 දෙනෙකු රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ (15දා) දින රාත්‍රී සහ අද (16දා) අලුයම කටුනායක හා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ප්‍රංශයේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 14ක නිරෝධායනයක් පැනවීමට බ්‍රිතාන්‍යයද මේ වනවිට කටයුතු යොදා ඇති අතර, යුරෝපා කලාපයේ වසංගතය ඉක්මණින්ම පාලනය කළ රටක් ලෙස ඩෙන්මාර්කයේ යළි නීති පැනවේ.

Read More

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අද දිනයේ සිට සමාජ දුරස්ථ පියවර සෝල් ප්‍රදේශයේ නැවත හඳුන්වා දෙනු ලැබූ අතර, ගෙවීගිය දිනයේ ආසාදිතයන් 279 දෙනෙකු වාර්තා වූ බව දකුණු කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

Read More

මෙම නව ආසාදිතයන් 13න් 12ක්ම පෙර පැවති ඕක්ලන්ඩ් ප්‍රජා සිද්ධීන් ආශ්‍රිත පොකුරට සම්බන්ධ වී ඇති අතර, එක් සිද්ධියක් විභාග වෙමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් පවසයි.

Read More

ඉන්දීයාවේ කොවිඩ්-19 මරණ 50,000ක සීමාවට පැමිණ ඇති පසුබිමක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට 74 වැනි නිදහස් දින උත්සවයේදී ජාතිය අමතමින්, කොවිඩ්-19 පැතිරී මැඬපැවැත්වීමට පෙරමුණේ වැඩකළ අයට තුති පුදයි.

Read More

ස්පුට්නික් වී නමැති රුසියානු එන්නතෙහි තීරණාත්මක තෙවැනි අත්හදා බැලීමට සහභාගී වීමට ඇත්තේ 2,000ක පමණ පිරිසක් වන අතර, ස්පුට්නික් වී එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත කිසිවක් රුසියාව නිකුත් කර නොමැත.

Read More

’’9/11 දින අපට අහිමි වූවන්ට සහ සියලු නිව්යෝක් වැසියන්ගේ වීරත්වයට මෙම බලගතු උපහාරය දිගටම කරගෙන යාමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.’’ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ පවසයි.

Read More

මීට පෙර කොවිඩ්-19 ආසාදිතයන් 292,527ක දෛනික ආසාදිත වාර්තාවක් තබා තිබුණේ ජූලි මස 31දා වන අතර, මෙවර එම අගය අභිභවා යමින් ආසාදිතයන් 294,237ක් වාර්තා වූ බව එම සංවිධානය පවසයි.

Read More

ඉතාලියේ අවසන් වරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබුණේ මැයි 23දා වන අතර, එදින ආසාදිතයන් 669ක් ලෙස දැක්වුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,367,000 ඉක්මවා ඇති අතර, වෛරසය වැළැක්වීමේ එන්නතක් සම්බන්ධයෙන් ලෝකයේ ඇතිවී තිබෙන තරගයද වෛරසය තරම් භයානක වී තිබේ.

Read More

ඉන්දියාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ පිතිකරුවෙක් වන සුරේෂ් රයිනාද ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

අද දිනයේදී කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන්රෝ 04ක් වාර්තා වී තිබේ. මෙම සියලුම රෝගීන් නිරෝධානය වෙමින් සිටින අයයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින ලෝක කුසලානය, විස්සයි 20 ලෝක කුසලානය හා ශූරයන්ගේ කුසලානය දිනාගත් ලෝකයේ එකම නායකයා වන වන දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියේද ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයට ගෙන ආවේය.

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 19 වන දින ආරම්භ වන බව කැලණිය විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් අත්හිටුවා තිබූ බන්ධනාගාර රැඳවියන්ව ඔවුන්ගේ නෑ හිතමිතුරන්ට බැලීමේ අවස්ථාව යළිත් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Read More

ඖෂධ ක්‍රීම් වර්ගයක් ශරීර ගත වීමෙන් තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි

Read More

නවගත්තේගම මොරගහවැව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු යාන්ත්‍රික කියතකින් (චේන් ෂෝ) කපා බරපතල තුවාල සිදු කිරිමක් සම්බන්ධව නවගත්තේගම අකුලා නැමති සැකකරු පොලීසිය අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථාන වලින් අද (15දා) උදෑසන 6.00 වන විට පුද්ගලයන් 30274ක් නිරෝධායන කටයුතු අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක අද (15දා) අලුයම 1.30ට පමණ ගල්කිස්සේදී පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මරණකරු අවුරුදු 56ක් වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

ලෙබනනය ඇතුළු තවත් විදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 309 දෙනෙකු රැගෙන ගුවන් යානා 05 ක් ඊයේ (14) මධ්‍යම රාත්‍රී සහ අද (15) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ගෙවීගිය දිනයේදී ඉන්දියාවෙන් ආසාදිතයන් 64,553 ක් වාර්තා වී තිබූ අතර, එම දිනය තුළ සිදුව තිබූ මරණ සංඛ්‍යාව 1,007ක් බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජනපදයේ ප්‍රමුඛතම බෝවන රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුසි කියන්නේ, ජනතාව සංවෘත ස්ථානයක, තැබෑරුමක හෝ ජනාකීර්ණ ප්‍රදේශයක රැස්කකා සිටින ආකාරය දුටුවිට තමාට දැඩි කනගාටුවක් ඇතිවන බවය.

Read More

දින හතක චලනය වන සාමාන්‍ය ආසාදන 2,041ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය සති දෙක තුළ දෙගුණ වී ඇති බව ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අතර, පැරිස් නගරය අධි අවදානම් කලාපයක් වෙයි.

Read More

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, මේ වන විට තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,275,520ක් වන අතර, මරණ 106,523ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරිය ශ්‍රී ලංකා-ඇමරිකානු සම්භවයක් ඇති රෝහිණී කොසොග්ලු වන අතර, ඇගේ දෙමවුපියන් 1980 මුල් භාගයේදී යාපනයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූවන්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,054,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ මේ වන විට පක්ෂය කොහෙද කියා තමන් සොයන බවත් පක්ෂය හාන්සි වී ඇති බවත්ය.

Read More

අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අද (14දා) පැවති කෘත්‍යාධිකාරී රැස්වීමේදීද එම පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු ආසනය සඳහා මන්ත්‍රීවරයෙකු නම් නොකිරීම නිසා එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් ජෝන් අමරතුංග මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.