විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පළාත් 9ම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සෘජුවම කරුණු කීම සඳහා පොලීසිය විසින් නව දුරකතන අංක 9ක් හඳුන්වාදී තිබේ.
පාතාල කල්ලි නායකයෙකු වු රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තාගේ සමීපතමයෙකු ටී 56 වර්ගයේ ගිනි අවි තුනක්,මැගසිනයක් හා ජීව උණ්ඩ තිහක් සමග ඊයේ (24) සවස වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් වීශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreමැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ ඇති තමන්වහන්සේලාගේ භාවනා කුටි වෙත කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවකින් වැඩම කරමින් සිටියදී එම ඩක්කුව කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත්ව තිබේ.
Read Moreඋපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
Read Moreක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreවිදේශ රැකියාවක නිරතවන ශ්‍රි ලාංකික ශ්‍රමිකයෙකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා ගෙවීම් කරනු ලබන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read More2025 ඔක්තෝබර් මාසයේදී සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් විසින් ශ්‍රී ලංකාව නම්කර තිබේ.
Read Moreලෝකයේ දීර්ඝතම ගුවන් ගමනට හිමි වාර්තාව සමන් සතු කර ගැනීමට චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවය සැලසුම් කර තිබේ. ඒ අනුව එම ගුවන් සේවය මේ වසර අවසානයේදී චීනයේ ෂැංහයි සිට ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.
Read Moreසැප්තැම්බර් මස 01 දා සිට 21 දා තෙක් වූ කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 111823ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreකොළඹ මහනුවර මහා මාර්ගයේ පස්යාල මුරුතවල වංගුවේදී යතුරු පැදියක් ටිපර් රියක ගැටීමෙන් බරපතල තුවාල ලත් පොලිස් කොස්තාපල්වරයකු වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත්, මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreවිගමනික ශ්‍රමිකයින් ඇගයිම සදහා සංවිධානය කොට තිබු විගමනික හරසර වැඩසටහන සදහා රුපියල් මිලියන 63ක මුදලක් වියදම්කොට තිබුනද උත්සව අවස්ථාවේ ලබාදුන් ආහාරපාන හැර ශ්‍රමිකයින්ගේ ඉදිරි සුභසාධනය සදහා ස්වයං රැකියා හෝ වෙනත් ප්‍රතිලාභ ලැබි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreමේ අතර විදුළි බල මණ්ඩල සියලු සේවකයන්ගේ නිවාඩු වහාම ත්‍රියාත්මක වන පරිදි අවලංගුකර ඇත.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.
Read Moreරුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග 09/24 දින ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඅමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) දින පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය ක තිබේ. .
Read Moreරුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂ හැට දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු 09/24 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇමෙරිකා ක්‍රිකට් ආයතනය (USAC) තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අඟහරුවාදා පැවති රැස්වීමකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.
Read Moreහල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්විට අක්කරසීය ලේමස්තොට මුරුතහින්න ආදී ප්‍රදේශවලට අද 23 සවස 6.46 ,6.47, විනාඩියේදී සුළු වූ කම්පන තත්ත්වයක් ඇති වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. මින් කිසිදු හානියක් සිදුවී නැති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
Read Moreඊශ්‍රායලයේ ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ටෙල්අවිව් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා ගමන් කරනු ඇත. එය පසුදින එනම් බදාදා උදේ 06.15 ට කොළඹ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිිසීමට ඇති ඉඩකඩ අහුරමින් පාකිස්තානය හා ශ්‍රී ලංකාව තර පැවැති තරගයෙන් පාකිස්තානය කඩුලු පහක ජයක් වාර්තා කිරිමට සමත්විය.
Read Moreතංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.
Read Moreවිදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
Read Moreමියයන විට 92 හැවිරිදි වියේ පසුවූ බර්ඩ් ටෙස්ට් තරග 66 ක් හා එක්දින තරග 69 ක් විනිශ්චය කර ඇති අතර ලෝක කුසලාන අවසන්මහා තරග 3 ක්ද ඔහු විසින් විනිශ්චය කර ඇත
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(23දා) පැවැත්වේ.
Read Moreඅසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (23දා) පාකිස්ථානය සමගින් පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
Read More2025 ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 19 වන දින සිට 21 වන දින දක්වා කටුනායක BOI ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර එහිදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නැගී එන ක්‍රීඩා තරුවක් වන 13න් හැවිරිදි හසාරා නානායක්කාර ක්‍රීඩිකාව මීටර් 70 ‘විවෘත Recurve’ ඉසව්වේ රන් පදක්කම හිමිකරගන්නා ලදී.
Read Moreබලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිලිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ,නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා අළුයම (බදාදා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
Read More