ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සිදුවූයේ යැයි කියන සාකච්ඡා ඳපිළිබව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ දේප්රතික්ෂේප කරන බවයි.
"යුද්ධයෙන් ඉරානයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට පෙර ඕනෑම ආකාරයක සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරයට ඉරාන ඉස්ලාමීය ජනරජය අනුගත වේ." යැයි එම නිවේදනයේ ඳසහන් වෙයි.