බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වියළ කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.