ශ්‍රි ලංකා පොලිසිය විසින් කුලිපදනම මත ලබාගෙන තිබු ගොඩනැගිලි 331ක් සදහා ගොඩනැගිලි කුලි මුදල් ලෙස ඉකුත් වර්ෂයේ (2024) රුපියල් හැත්තැතුන්කෝටි, අසුලක්ෂ,හයදහස් හත්සිය දහතුනක (738,006,713) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් හා වීදි ළමුන් සඳහා රුපියල් 5000ක ජීවන වියදම් දිමනායක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025/06/16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වසරේදී රථවාහන ගමනය සඳහා විවෘත කෙරුණු අතර මේ දක්වා කිසිඳු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදුකර නොමැත.
Read Moreශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කදිරා නැමැති හස්තියාා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම හස්තියාගේ සහායක හස්ති පාලකවරයා බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි.
Read Moreතංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ඊයේ (22) පොලීසිය විසින් සොයා ගෙන තිබු මත්ද්‍රව්‍ය සහිත ලොරි තුන හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය
Read More2025.08.20 වන දිනැතිව “Attn: The Alleged Victim” යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ශ්‍රී ලංකා පොලිසිය යැයි හැඟෙන ව්‍යාජ ලිපි ශීර්ශයක් සහිත ලිපියක්
Read Moreප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අද (23දා) අප අතරින් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහි වූ පසුවූ උඩවෙල මහතා, ශ්‍රී ලාංකේය වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරයේදීද දස්කම් දක්වමින් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙකි.
Read Moreආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ වාර්තා සභාගත කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිමට ඉකුත් වර්ෂයේ කෝටි 64ක මුදලක් වැයකරලා. එකම වාහනය වාර දහ දොළොස් වතාවක් අලුත්වැඩියා කරලා.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට අද(23දා) ඇප ලබා දී තිබේ.
Read Moreතංගල්ල මත් කුඩු පටවා තිබූ ලොරි රථයේ හිමිකරු යයි කියන තරුණයෙකු අද (23) උදෑසන ඇල්පිටිය වල්ඹගලදී අත්අඩංගුවට ගත් බව ඇලපිටිය පොලීසිය කියයි.
Read Moreඅධිකරණයට අපහාස කළේ යැයි චෝදනා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(23දා) නියෝග කළේය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසි වාරයට සහභාගී වීම සදහා 09/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreඅඹගස්දෝව ගනේතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස කුටියක මල්පෝච්චියක් තුල හොර රහසේ ගංජා පැල වගාකල චීවරධාරීයකු කුඩා ගංජා පැල 12ක් සමග අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලිසිය පවසයි .
Read Moreබස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ික්කවලත් විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිදුලිබල සේවකයෝ පනත අනුව පිහිටුවන නව සමාගම්වලට බැඳීමට කැමැත්ත පළකරමින් ලිපි ලබාදෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඅම්පාර මහ රෝහල ඉදිරිපිට සුදු ඉරෙන් පුතා සහ පුංචි අම්මා පාර හරහා මාරුවීමේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයට යටවී වයස අවුරුදු හතරක පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.
Read Moreජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) සිය සහතිකය සටහන් කළේය.
Read Moreමේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, එහිදී සෞඛ්‍ය සේවාවට ද සැලකිය යුතු ප්‍රතිශතයක් වන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
Read Moreසිය වත්කම් බැරකම් ප්රකාශවට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඇතුම් තොරතුරු ඉදිරිපත් කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් තබමින් සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේදී උපත ලබා 1985 දී නෙදර්ලන්න ජාතික මවකට දරුකමට හදාවඩා ගැනීමට ලබා දුන් තරුණියක් වාද්දූව, ග්‍රෑන්ඩ් බීච් හෝටලයේ රැදී සිට ඇයගේ ශ්‍රී ලාංකික මව සොයමින් සිටී.
Read Moreඅල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉල්ලා සිටි ඇප අයදුම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඔහු ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය 21 වෙනිදා අවසන්ය විය.
Read Moreකොමඩු ප්‍රවාහනය කරන ලොරියක විශේෂයෙන් සැකසූ කුටීරයක සඟවා තිබූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන් ප්‍රමාණයක් හා ගිනි කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreඅත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට හා තාක්ෂණික උපදේශකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreතංගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු වී ඇති බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි .
Read Moreජපන් රජය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, 2025 සැප්තැම්බර් 27 වැනි දින සිට 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත.
Read Moreදඹුල්ල ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගර මධ්යේදී 21දා පස්වරුවේ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක හැපිපෙන් ඉංග්‍රීසි ගුරුවරයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
Read More