ඒ අනුව සුදු සීනි හා දුඹුරු හෝ රතු සීනි වෙනුවෙන් පැකට් කළ හා පැකට් නොකළ ලෙස මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම තරාතිරමකම ප්‍රශ්න කර ඇති ෆෝර්ට් ඩෙට්‍රික් වැනි ස්ථානවල එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයද අපක්ෂපාතීත්වය පවත්වා පරීක්ෂණ පැවැත්විය යුතු බව පේවිඩා පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය ජෛව විද්‍යාත්මක ආයුධ භාවිත කිරීම අලුත් දෙයක් නොවන බව පවසමිනුයි.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2021) අයදුම්පත් කැඳවීමේ කාලය 2021 මෙම මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
Read Moreජයිකා ණයෙන් චීන හා තායි සමාගම් ඉදිකළ බංග්ලාදේශයේ විදුලි දුම්රිය
Read More’’ආසාදන පහළ වැටීම දිරිමත් කරන නමුත්, මේ වසංගතවලට දිගුවක් තිබිය හැකි බව අප සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි’’ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැරොලයින් මැක්එන්ලේ පැවසීය.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න අදාළව ලැබුණ කැබිනට් නිර්දේශ චක්‍රලේඛයකින් ප්‍රකාශයට පත් කරනවා නම් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්න සූදානම් බව ගුරු විදුහල්පති සංගම් සදහන් කළේය.
Read Moreඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 204 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 50 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 149 දෙනෙකු අයත්.
Read Moreමිලියන 98ක ජනතාවක් සිටින වියට්නාමය ආක්‍රමණශීලී සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීමේ ක්‍රියා පටිපාටිය ඔස්සේ වසරක කාලයක් වෛරසය පාලනය කර ගැනීමට සමත්වූ ඉදිරියෙන්ම සිටි රාජ්‍යයක් වුවත්, අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය වියට්නාමයට දැඩි ලෙස බලපෑවේය.
Read Moreමාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්න ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු - විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර ඇත.
Read Moreඉදිරි මාස දෙකක කාලය තුළ තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට ලැබිමට නියමිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරි දිනුෂ දසනායක මහතා පවසයි.
Read Moreමෝටර් රථ ජලයේ ගසාගෙන යන තරමට හා උමං මාර්ග පද්ධතිය ජලයෙන් යටවන තරමට දැඩි වර්ෂාපතනයක් නිව්යෝක් නගරයට ඇද වැටී තිබුණු අතර, ගුවන් ගමන්ද තාවකාලිකව නවතා දමා තිබුණි.
Read Moreදකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් විය.
Read Moreකුඩා සිතුල්පව්ව දාගැබ හැරීම ගැන විමර්ශනයට කමිටුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පත් කර තිබෙනවා.
Read Moreසිය එක්දින දිවියේ තෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරමභක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත්වූයේය.
Read Moreවයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreබලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව ලෙස හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreජනාධිපතිතුමා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කළේ වෙළඳ අමාත්‍යාංශයේ ඉල්ලීමට බව වෙළෙඳ අමාතභ බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61කට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ලෙස ද ඔහු කටයුතු කර තිබිණි.
Read Moreරුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා භාවිතා කරන ඔක්සිමීටර සඳහා රුපියල් 3000 උපරිම සිල්ලර මිලක් නියම කල බවට ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
Read Moreබන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ළඟ තිබී දුරකථයක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි. පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බුද්ධි අංශය වෙත ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
Read Moreඅනුරාධපුර, තලාව, නව හඟුරන්කෙත කොට්ඨාසයේ, අරුණපුර ග්‍රාමයේ පවුල් 25ක් රුපියල් 2,000 දීමනාවට හිමිකම් ලැබූහ. ඔවුන් ලබාගත් රුපියල් 2,000 දිමනාව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත එම මුදලම කොවිඩ් අරමුදලට බැර කරන ලෙස ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
Read Moreඉදිරි සතියේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් 6 සහ 7 පමණක් රැස්වීමට තීරණය කර තිබේ. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රනවක මහතාට එරෙහිව පවරා ඇති ජී. අයි. බට නඩුව ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත් විය.
Read Moreකොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ රෝග තත්ත්වයන් අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන හා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට නව ක්‍රමවේදයක් අද (02) සිට දකුණු පළාතට හඳුන්වා දී තිබේ.
Read Moreමහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීම සඳහා වැඩපිළිවෙල රැසක් මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අද දිනයේද දිවයිනේ සියලු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘතව පවතිනවා.
Read Moreදෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මගින් හඳුන්වාදුන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි සඳහා වියට්නාමයෙන් ලැබී තිබේ.
Read Moreමෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 474,116කට ඊයේ කොවිඩ් එන්නත් ලබා දි තිබේ.
Read Moreනිවාස වල ඇතිකරන සුනඛයින්ට බද්දක් හඳුන්වාදීම හා නගර සභාව මගින් අය කරන සියලුය බදු වැඩිකිරීමට දඹුල්ල මහ නගර සභාවෙන් යෝජනාවක් ගෙනවිත් තිබේ.
Read More