දිවයිනේ ඇතැම් රෝහල්හි කලක සිට ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘත දේහ ඉතා ඉක්මනින් රෝහල් වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.
ලබන ඉරිදා සහ සඳුදා දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreඅවම වශයෙන් මාස අටකට පෙරවත් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් ඇමෙරිකානුවන්ට තුන්වැනි එන්නතක් ලෙස බූස්ටර් මාත්‍රාවක් මෙම මාසයේදී ලබාදීම ආරම්භ වනු ඇති බව කියයි.
Read Moreමෙරට රැදී සිටින විදේශිකයන්ගේ වීසා කාලය සැප්තැම්බර් 7 වන දා සිට ඔක්තෝම්බර් 7 වන දා දක්වා දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් ගැබිනි මව්වරු වෙතින් නොමේරු, සහ මල දරු උපත් සිදු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අද (3) පැවසීය.
Read Moreඅවුරුදු 18ට අඩු ළමුන්ට එන්නත් ලබාදීමට යැයි පවසමින් ළමුන්ගේ තොරතුරු රැස්කිරීමට ව්‍යාජව සකස් කළ ගූගල් අයඳුම්පතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
Read Moreරිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මරුවීමක් ලබාදී තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මහතා අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.
Read Moreකොවිඩ් කාර්ය සාධන බලකා රැස්වීමේදී ගත් තීරණ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා .... එන්නත්කරණය සාර්ථක කර ගැනීමට සහාය දුන් සියලු පාර්ශ්වයන්ට ජනපතිගෙන් පැසසුම් .... වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත ....
Read Moreදකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ඇත. ඒ ඊයේ(2) නිමා වූ පළමු එක්දින තරගයේ දී දකුණු අතෙහි ඇතිවූ ආබාධය හේතුවෙන්ය.
Read Moreකැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් ගුරු විදුහල්පති අරගලය අවසන් නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියි. මීට පෙරද කැබිනට් පත්‍රිකා හරහා ගුරු - විදුහල්පතිව ගැටලුවට විසඳුම් ලබාදීමට නො හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ’’සන්ෂයින් සුද්දා’’ නමැත්තා පොලිස් වෙඩි පහරීන් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.
Read Moreතිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
Read Moreපළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ.
Read Moreදැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read MoreIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ සහ ත්‍රස්තවාදී ලැයිස්තුවේ සිටි දැඩි අන්තවාදියෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සැලකදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පොලීසිය ඔහුට වෙඩි තබා තිබේ. නීතීමය හේතූන් මත S නමින් පමණක් හැඳින්වෙන 32 හැවිරිදි මොහු ශ්‍රී ලාංකිකයෙකු බව කියයි.
Read Moreඉංග්‍රීසි භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් නොවන බවත් එය සම්බන්ධීකරණ භාෂාවක් පමණක් බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Read Moreප්‍රවීණ ගායක සංගීත් වික්‍රමසිංහ මහතාගේ මව මෙන්ම නව පරපුරේ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ මහතාගේ ආච්චි අම්මා වන කුලවතී වික්‍රමසිංහ මහත්මිය කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහත්මිය විශ්‍රාමික ගුරුවරියක්ද වෙයි.
Read Moreමෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 244,463 කට ඊයේ දිනයේ කොවිඩ් ඒන්නත් ලබා දි තිබේ.
Read Moreකෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා සෑම නිවසකටම දේශීය ආයුර්වේද ඖෂධ ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6000ක පිරිවැයක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව , ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreයහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීමට ලක්ව නඩු පැවරීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ නිලධාරීන්ට මානසික සහ සමාජීය වශයෙන් සිදු වූ අපහසුතාවට මෙන්ම නඩු කටයුතු සඳහා දැරීමට වූ වියදම් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
Read Moreමේ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22ක් බවත් එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට එක් මාත්‍රාවක් බැගින් ලබාදීමට ප්‍රමාණවත් බවත් තානාපති කාර්යාලය පවසයි.
Read Moreපොලිස් නිලධාරින් 11.700 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreරටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සදුදායින් පසු තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිම අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් රැස්වි තිරණය කිරිමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකාය අද (03දා) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreගත වූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 577ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.
Read Moreඅද (03) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 307කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreගිරිබාව තිඹිරිපොකුණ ප්‍රදේශයේදි පි.එච්.අයි වරයෙකුගේ රාජතාරියට බාධා කිරිම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More