saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6462 hours ago

LATEST

කොවිඩ් ආසාදිතයෙකු සියදිවි හානිකරගනි

calendar_today 2021 සැප් 04 - 17:51 remove_red_eye - 445  

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු පස්වන මහලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මියගොස් තිබුණේ 90 හැවිරිදි නිධන්ගත රෝග ඇති කාන්තාවක වුවත්, අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, කොවිඩ්-19 වෛරසයෙන් මියගිය තැනැත්තියගේ පවුලේ අයට සහ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කළාය.

Read More

නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනෙකුට පිහි ඇණුම් සිදුකිරීමෙන් පසුව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා ජාතිකයාගේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ

Read More

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

Read More

ලංකා සතොස හරහා පුද්ගලයකුට එක් වරකට සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස පවසයි.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙව​න එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

Read More

මාතර, වැලිගම කොටවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා” කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා එල්ල වී සිටි ඔහු ඊයේ (03) දහවල් කොටවිල, වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙක් විසින් වෙඩිතබා ඝාතනයකර තිබුණි.

Read More

මේ දක්වා දත්තවලට ඇතුළත් නොවූ තවත් කොවිඩ් ආසාදිතයන් 4725ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ. එම ආසාදිතයන් අගෝස්තු 28 දා සිට 31 දා තෙක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව මහබැංකුව නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.

Read More

සීනි සහ සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය අදත් වැටලීම් සිදු කළා.

Read More

සැප්තැම්බර් 02දායින් අවසන් වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2056කි.

Read More

ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ධීවර බෝට්ටුවේ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 301ක් සොයාගත් බව නාවික හමුදාව කියයි.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (03) දිනය තුළදී පුද්ගලයින් 240,000කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

Read More

ජපාන අග්‍රාමාත්‍ය යෝෂිහිඩේ සුගා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සඳහන් කළේ ‍මේ මාසයේ පක්ෂ නායකයා ලෙස නැවත තේරී පත්වීමට තමන් අපේක්ෂා නොකරන බවයි.

Read More

චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාරදී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 6000 ක් පමණ දෙනා කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් 09දෙනකු ආසාදනයෙන් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (09) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත් වෙයි.

Read More

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

​ගතවූ සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ති​බේ.එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන ourworld ආයතන උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක ඒ බව සඳහන් කර ඇත.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 739 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාව හා එංගලන්තය අතර ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේදී ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් Daniel Jarvis හෙවත් Jarvo 69 (ජාර්වෝ 69) නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයා (3) අත්අඩංගුවට ගෙන ති​බේ. ඔහු ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වූ තෙවැනි අවස්ථාව මෙයයි.

Read More

අධිකරණ නියෝග හේතුවෙන් අනන්‍යතාවය හෙළි නොකළ 32 හැවිරිදි ශ්‍රී ලාංකේය ජාතිකත්වය දරණ ත්‍රස්තයා 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණ ඇති අතර, ඔහු 2016 දී ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

Read More

නිපුන, අරලිය, ලත් සහල් සහ නිව් රත්න යන සහල් මෝල් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එම සහල් මෝල් සතු සහල් තොග පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෙන තිබේ.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍202 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 42 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 155 දෙනෙකු අයත්.

Read More

චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් මාත්‍රා රටවල් 105කට සහ සංවිධාන හතරකට පරිත්‍යාග කර ඇති අතර, තවත් රටවල් 60කට වැඩි ගණනකට එන්නත් අපනයනය කරමින් සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක අද දින (03) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය ලබන 06 වන සදුදා පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

පූර්වාරක්ෂක පියවරක් ලෙස දැනට වයස අවුරුදු 12 - 15 අතර නිරෝගී දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන බව එක්සත් රාජධානියේ එන්නත් පිළිබඳ උපදේශකයන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.