ශ්රී ලංකා මුදලින් සත 60කට තේ කෝපයක් ලබාදෙන් චීන තේ අවන්හලක් පිළිබඳව තොරතුරු චීනයේ විවිධ තොරතුරු ශ්රී ලංකාව වෙත සිංහලෙන් ලබාදෙන චීනයේ වරුණි JZ විසින් සිය ෆේස්බුක් ගිණුමෙන් ප්රකාශයට පත්කර තිබේ.
එම අවන්හලින් යුවාන් 1කට තේ කෝප්ප 50ක් මිලදී ගත හැකි බව ඇය පවසයි. වසර 40ක කාලයක් තිස්සේ එම මිල ක්රියාත්මක බවද ඇය සඳහන් කරයි.