saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5555 hours ago

LATEST

ලොස් ඇන්ජලීස්හි ජනපති පුතුගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

calendar_today 2022 අප්‍රේ 04 - 15:49 remove_red_eye - 1847  

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පදිංචිව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනේජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 10 වීදියගොඩ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මෝටර් රථය හරස් කර රියදුරු එළියට ඇද පහර දී මෝටර් රථයෙන් පළා යමින් සිටි ව්‍යාපාරිකයකු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගැලනිගම රථවාහන පොලිසිය සඳහන් කරයි.

Read More

ජනතා විරෝධය මේ වන විට දේශපාලකයන්ගේ ගෙවල් ඉදිරිපිටටද ගොස් තිබේ. රජයේ මැති ඇමතිවරන්ගේ නිවාස ඉදිරිපිටට ගොස් ජනතාව මේ වන විරෝධය දක්වමින් පවතී.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත ආණ්ඩුවට එරෙහිව රට පුරා පවතින විරෝධතා තීව්‍ර වී තිබේ. මේ අනුව දිවයිනේ සෑම නගරයකම පාහෝ විශාල ජනතා පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පැවැත්වෙමින් පවතී.

Read More

කඩවත මහර 09 කණුව ආසන්නයේදි ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව පැලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනිමේ නියෝග මත රඳවා සිටින සැකකරුවෙකු වන සිංහ ආරච්චිගේ සහන් නවෝද්‍ය නොහොත් පැන්ඩා නමැත්තාට අයත් ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින තත්ත්වය විසඳා ගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියි.

Read More

ඩීසල් , ගැස් , විදුලිය සහ ජිවන බර ඉහල යාමට විරෝධය පාමින් වතු කම්කරුවන් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එකතු වු වතුකරයේ තරුණ තරුණියන් අද (04දා) වතුකරය පුරා රජයට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.

Read More

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (04දා) පස්වරු 3.30ට ජනපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති සරළ බහුතරය පවා අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීර්ණය කිරීමත් සමගිනි.

Read More

රත්නපුර ඇන්දාන මඩලගම ප‍්‍රදේශයේ බලපත‍්‍රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් නීති විරෝධි ලෙස ලඟ තබා ගනිමින් සතුන් දඩයම් කල පුද්ගලයෙකු ඊයේ (03දා) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ඇන්දාන පොලිසිය පවසයි.

Read More

තත්ත්පර කිහිපයක් පුරා දිවෙන මෙම වීඩියෝවේදී අදාළ පොලිස් නිලධාරියා පවසන්නේ ’නිල ඇඳුම් ඇඳන් හිටියත් අපිත් ඔයගොල්ලෝ එක්කයි’ යනුවෙනි.

Read More

ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලම එළවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි. මෙය පක්ෂයක සංවිධානයක අරගලයක් නොවේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

නොරොච්චොල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ගෙනා නැවකට අදාළ ගෙවීම් කිරීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම ගල් අඟුරු තොගය ගොඩ බෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වෙයි.

Read More

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබේ.‍

Read More

සමගි ජනබලවේගයේ ආර්ථික කවුන්සිලය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ බව එම පක්ෂය නිවේදනය කරයි.

Read More

නව ඇමති මණ්ඩලය දෙස බලන විට අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේ. අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.

Read More

රටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරගැනීමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාමට සමස්ත ජනතාවගේ සහාය ද ජනාධිපතිවරයා ඉල්ලා සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.

Read More

ඉන්ධන පිරවුම් හල් වල ඩීසල් නොමැති කම හේතුවෙන් ජා-ඇල නගරයේ කසල ඉවත් කිරීම ගැටළු සහගත තත්වයකට පත් තිබෙන බව නගර සභා සේවකයින් පවසයි. නගරයේ කසල ඉවත් කරන ටැක්ටර් ඇතුළු රථ වල ඩීසල් නොමැති වීම හේතුවෙන් එම රථ අද(04දා) වන විට ඩීසල් පෝලිම් වලට එක්ව තිබේ.

Read More

රජයට ඉවත් වන ලෙස බලරකමින් අද වරකාපොල බස් නැවතුම්පළ අසල සාමකාමී විරෝධතාවක් පැවැත්වීය. පසුව ඔවුන් පා ගමනින් වරරකාපොල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට නැවතී විරෝධතාවය දැක්වූහ.

Read More

මේ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදේශ අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාම පත්කර තිබේ. මහා මාර්ග අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයාම වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයාම වන දිනේෂ් ගුණවර්ධන මහතාත් පත්කර තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගින් රට පුරා ජනතාව මහා මාර්ග අසළට පිවිස විරෝධතාවයේ නිරත වෙමින් සිටියි. එසේ විරෝධතා දක්වන පිරිස් වෙත සහාය පළකරමින් මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් තම වාහන වන නළා හඩවමින් සිටියි. මේ ඒ ආකාරයට නුවර පැවැති විරෝධතාවකි.

Read More

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක තමන්ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා වෙත යෙමුකළ බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරයි.

Read More

රාජපක්ෂවරුන්ගේ මහ ගෙදරවන තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි.

Read More

ඇඳිරි නීතිය ඉවත්කිරීමත් සමග රටපුරා ජනතාව මහා මාර්ගවලට පිවිස විරෝධතා පවත්මින් සිටින බව අප ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.

Read More

’’අපට ඉල්ලා අස්වීම් අවශ්‍යයි, පසුව අපට අවශ්‍යයි වැඩ කරන දේශපාලන ආකෘතියක්. නව ශ්‍රී ලංකාවක් ආරම්භ වන්නේ නායකත්වයේ වෙනසක් පමණක් නොව ශක්තිමත් ආයතන සමඟිනි. අන්තර්වාර ආණ්ඩුවක් යනු අභ්‍යන්තර පක්ෂ දේශපාලනය මිස අන් කිසිවක් නොවේ.’’

Read More

ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් දුම්රිය රියදුරන්ට සේවා ස්ථාන වලට වාර්තා කිරීමට නොහැකි වීමෙන් දුම්රිය ධාවනයට බාධා මතුවී ඇති බවත් හෙට දිනය වන විට යථා තත්වයට පත්වනු ඇති බවත් සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.

Read More

මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත මාර්ගය අසල කලහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපලවලට හානි සිදුකර ඒ අසල වූ බස් රථ සහ වෙනත් වාහන ගිනි තබා අනර්ථයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය ඉල්ලා තිබේ.

Read More

මෙම ජර්මානු ජාතිකයා එන්නත් විදේශ ගමන් බලපත්‍ර විකිණීමෙන් ලාභ ලබා ඇති අතර, සමහර අවස්ථාවලදී දෛනිකව ඔහු එන්නත් මාත්‍රා 3ක් පමණ ලබාගෙන ඇති බව විශ්වාස කෙරේ.

Read More

බතික්, අත් යන්ත්‍ර රෙදී හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.