saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5548 hours ago

LATEST

නිරූපමා ඩුබායි යයි

calendar_today 2022 අප්‍රේ 06 - 08:39 remove_red_eye - 983  

ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් වී තිබුණි .

මෙම තත්ත්වය තුළ ආසියාවේ බලවත්ම රාජ්‍යය වන චීනයේ ආර්ථික වර්ධන වේගය 5%ක් වනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කර තිබේ.

Read More

පෘථිවිය ජීවත්වීමට නොහැකි ලෝකයක් කරා ස්ථිරව ගමන් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

Read More

හදිසි නීතිය ඉවත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ ඇතිවූ විරෝධතාවයෙන් පසු රටපුරා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිවරයා කටයුතු කරනු ලැබීය.

Read More

රුසියානු නායකයා විදේශයන්හි ඇති තම රටේ වත්කම් අත්පත් කර ගැනීම ගැන ප්‍රතිචාර දැක්වීමක් සිදුකරමින් මෙම අනතුරු ඇඟවීම කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිටදී කලහකාරීව හැසිරීම හා දේපල වලට අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිස් එක් දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට (05) දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය .

Read More

තෙදින රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්වුනු අතර ජාත්‍යන්තර විශේෂඥයන් 21දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් TCM ප්‍රතිකාරයට අදාළ සසම්භාවී පාලිත පරීක්ෂණ 12ක ප්‍රතිඵල සමාලෝචනය කර පසුව මෙම වාර්තාව සකස් කර තිබුණි.

Read More

කෝවිඩ් 19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (4දා) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05දා) තහවුරු කර තිබේ.

Read More

යුක්රේනය සමග සාකච්ඡා මේසයේ අවංකව කටයුතු කිරීමට රුසියාව සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

Read More

දරාගත නොහැකි අයුරින් බඩු මිල ඉහළ ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීම හේතුවෙන් මේ රටේ දුක් විඳින අසරණ ජනතාව ඉන් මුදවා දෙන ලෙසට බල කරමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද (5දා) දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

ඉන්ධන , ගෑස් , සහ විදුලිය අර්බුදයට මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩවල පවතින අධික මිළ ගණන් වලට විරෝධය දක්වමින් මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය හෙද සහ කණිෂ්ඨ මණ්ඩලය ඇතුළු සියලු සේවක සේවිකාවන් අද (05දා) උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

ඉන්ධන ලබාගැනීම සඳහා දින තුනක් පෝලිම්වල වාහන රඳවා ගෙන සිටියත් අද දිනයෙත් ඉන්ධන නොලැබුන බව පවසමින් බස් හා ලොරි රථ වල සේවකයන් පිරිසක් බදුල්ල මයිලගස්තැන්න පිහිටි (සිලෝන් පෙට්රෝලියම් ස්ටෝරේජ් මිනරල් ලිමිටඩ්) ඉන්ධන තොග ගබඩාවේ ඉදිරි දොරටුව අවහිර කරමින් අද (5දා) සවස උද්ගෝෂණයක නිරත විය.

Read More

බලපත්‍රයක් රහිතව ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් පෙර විගමණික පුහුණුව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ ලියාපදිංචි කිරීමට තරුණයින් පිරිසක් කැඳවාගෙන ආ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ආණමඩුව වටුවත්තෑව වැව ආසන්නයේ ඉඩමක දී වසරකට පෙර අභිරහස් ලෙස ඝාතනය කර වලදමා තිබු විදේශ ගත ව්‍යාපාරිකයකුගේ සිරුර ඊයේ (4දා) රාත්‍රියේ ගොඩගෙැනිමෙන් පසුව එය පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත රැගෙන යාමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂීකා පටබැදිගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොඨඨාශයට නියෝග කෙරුණී.

Read More

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ යාපනය පලාලි මාර්ගයේ පිහිටි ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.

Read More

රටේ පවතින ජිවන වියදම ඉහල යාම , ඩිසල් , ගැස් , විදුලි කප්පාදුව , සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඖෂධ ඇතුළු පහසුකම් ගණනාවක් නැතිවිම යන කරුණු ගණනාවක් මුල් කර ගනිමින් නුවරඑලිය මහ රෝහලේ හෙදියන් ,කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් අද (05දා) දින උද්ඝෝෂණයක නිරත විය.

Read More

මහ පොළවේ මතය පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව ඉල්ලා අස්වීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අද (05දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

සුපිරි ඩීසල් නොමැතිවීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක ගිලන්රථ ගරාජයන් තුල ගාල් කර තැබීමට සිදුවී ඇති බව එම රෝහල් බලධාරීන් පවසයි.

Read More

පාර්ලිමේන්තුව හෙට පෙ.ව. 10.00තෙක් කල් තැබීමට තීීරණය කෙරිණි. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වයෙන් පසුව කැඳවූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගැණින.

Read More

පාර්ලිමේන්තු සැසිය පැවැත්වූ අද දිනයේ (05) පාර්ලිමේන්තුව අවට පැවති විරෝධතාවයත් සමග විරෝධතාකරුවන් විසින් මේ වනවිට පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ගයන් අවහිර කර තිබේ.

Read More

ගාමිණී ලොකුගේ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (04දා) සවස රැස්වූ පිරිස රෑ බෝ වත්ම නිවස දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහාකාරි ලෙස හැසිරෙන්නට වීමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකය නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවීමට පියවර ගත්හ.

Read More

පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ලෙස ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයට අභියෝගයක් කළේය. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසයි.

Read More

සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ විසින් ඒකාබද්ධ ආණ්ඩුව පන්නමු යන තේමාව යටතේ දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කල බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කරයි.

Read More

නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (04දා) දිවුුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද දිනයේදී එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඔහු පළදින සාටකය නොපැළද පැමිණ සිටියේය.

Read More

අද පැවැති පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනය කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පක්ෂ මෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුද තීරණය කර තිබුණි. ඒ අනුව පහත පරිදි එම පක්ෂ සහ මන්ත්‍රීවරුන් අද සිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව කතානායකවරයාට දැන්වීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව ඔහුව බලයට ගෙන ආ සියලු දෙනා ගෙදර යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11ක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරු 40ක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14ක්, ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ 10ක මන්ත්‍රීවරු16ක් හා ශ්‍රීී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10ක් මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දන්වා තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 10ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.