saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5561 hours ago

LATEST

සමාජ මාධ්‍ය අවහිර කරයි?

calendar_today 2022 අප්‍රේ 03 - 06:33 remove_red_eye - 1174  

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමේ බාධා ඇතිිව තිබෙන බව වාර්තා වෙයි. මේ අනුව ෆේස්බුක්,වට්ස්ඇප්, ඉන්ටග්‍රැම්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ බාධා ඇතිව තිබේ.

පෝලන්ත අගමැතිට අනුව යුක්රේනය සම්බන්ධයෙන් මොස්කව් වෙත දඬුවම් කිරීමට අදහස් කරන ලද පියවර අකාර්යක්ෂම වී තිබේ.

Read More

ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදීී පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක,පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් ඕනෑම පොදු ස්ථායක හෝ පොදු මුහුදු වෙරළේ නොසිටිය යුතු බව සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කෙසේ වෙතත් රුසියානු හමුදාව පවසා ඇත්තේ යුක්රේන හෙලිකොප්ටර් යානා දෙකක් මගින් සිවිල් මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

Read More

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

අත්‍යාවශ්‍ය සේවා, විදේශීය තානාපති කාර්යාල නිලධාරීන්, විදෙස්ගතව හා විදේශයන්හි සිට ලංකාවට එන පුද්ගලයන්ට තම හැඳුනුම්පත් හා ගුවන් ගමන් ටිකට්පත් භාවිත කරමින් අදාළ ස්ථාන වෙත ගමන් කළ හැකි බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

Read More

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පවසන්නේ සීමාවන් ඉවත් නොකළහොත් නාසා සහ යුරෝපා සංගමය සමග සුපුරුදු සහයෝගීතාවන් අවසන් කරන බවයි.

Read More

ඇ. ඩො. මිලි. 500ක ඉන්දියානු මූල්‍ය සහයෝගයක් යටතේ ශ්‍රී ලංකාවට ළඟා වූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අද (02දා) ඉන්දීය මහ කොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට භාර දෙන ලදී.

Read More

ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩිසල් තොගයක් ලැබීමත් සමග දැනට සිදුකරන දීර්ඝ විදුලි කප්පාදුව හෙට දිනයේදි පැය1 විනාඩි 40 කට සීමා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින විදුලි කප්පාදුව හේතුවෙන් පාසල් සිසුන් මුහුණපාන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් අප්‍රේල් පාසල් නිවාඩුව කලින් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා ඇති බව වාර්තා වෙයි.

Read More

පොලීසිය දැක පළායාමට උත්සාහ කල අපරාධකරුවකු ගමන්ගත් යතුරු පැදියක් පෙරලියාමෙන් පසුව එහි තිබී ජීව අත් බෝම්බටක් ඊයේ (1)රාත්‍රියේදී බටපොල පොලීසිය මගින් සොයාගෙන තිබේ.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙට දිනයේ දී පසුගිය දින කිහිපයට වඩා වැඩි කාලයක් විදුලිය ලැබෙන බව මහජන උපයෝගීතා කොමිසම නිකුත් කළ විදුලි සැපයුම් විසන්ධි කිරීමේ නිවේදනය අනුව පෙනී යයි.

Read More

කොළඹ පැවති උද්ඝෝෂණයේදි උද්ඝෝෂණයට සහභාගි වු පිරිසට සහ මාධ්‍යවේදින්ට පහර දිම තරයේ හෙලා දකින බවත්, තමන් රජයට තවදුරටත් සහය දක්වනවාද නැද්ද යන්න පිලිබදව ඉදිරියේදි දැඩි තිරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.

Read More

ලබන සඳුදා සිට අත්‍යාවශ්‍යම සිසුන් පමණක් පාසල්වලට කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ

Read More

උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදු කරයි නම්, වෙළඳසැල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා නම්, ඔවුන්ට විරුද්ධව පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More

මිරිහානේ පැවැති විරෝධතාවයේදී කළහකාරී ලෙස හැසුරුණ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සැකකරුවන් 26ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Read More

ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී ඇති බල තල අනුව අද (02දා) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 තෙක් ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.

Read More

අනුරාධපුර දහයියාගමින් හා යාපනය හංදිය ප්‍රදේශවලින් මාර්ග අවහිර කරමින් ජනතාව මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

කැන්ඩි ක්‍රීඩා සමාජය හා සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිත තරගය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

Read More

මෝදර පොලීසියේ යැයි කියමින් ගම්පොලදී අත්අඩංගුවට ගත් තිසර අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා මෝදර පොලීසියේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් ලංකාවේ රැදී සිටියි. මුදල් අමාත්‍යවරයා ලංකාවෙන් පිටව ගොස් ඇති බවට සමාජය තුළ කථා බහක් නිර්මාණය වී තිබේ. මේ පිළිබඳව ’අද’ සිදුකළ විමසා බැලීමකදි වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ සිට ඔහු තවදුරටත් ලංකාවේ රැදී සිටින බවයි.

Read More

වොෂින්ටන්, ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් 2013 වසරේදී මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027 ක් මුදලක් (රුපියල් කෝටි 10ක් පමණ) වංචා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් වන ජාලිය වික්‍රමසූරිය වරද පිළිගෙන තිබේ.මේ පිළිබඳව පැවැත්වූ නඩු විභාගයකදී ඔහු මෙසේ වරද පිළිගෙන තිබේ.

Read More

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිිබේ. තමා මැයි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

Read More

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය. 85 වැනි වියේ පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

Read More

සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්රීත ලාංකිකයන්ට අයිතියක් ඇති බව ශ්රීක ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිනුමට ප්රිකාශයක් කරමින් ඇය පවසන්නේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඉදිරි දිනවලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විදින අයට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන අභියොගාත්මක කාලසීමාව පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන රොෂාන් මහානාම හා සනත් ජයසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළින් අදහස් දක්වා තිබේ.

Read More

රට තුළ ක්‍රමයෙන් වර්ධනය වන නොසන්සුන්තාව හේතුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. පහතින් දැක්වෙන්නේ මේ හදසි අවස්ථා තත්ත්වයකදී කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව විග්‍රහයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.