ආණ්ඩුවේ සිටි පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (05දා) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව තිබෙනවා.
Read Moreයුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා සමග දුරකථන සංවාදයකදී චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මේ බව ප්‍රකාශ කළේය.
Read Moreජනතා විරෝධතාව හා රට මුහුණ දී ඇති අර්බුද රාශියක් මත අද දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම තීරණාත්මක සාධකයක් බවට පත්වතිබේ.
Read Moreලෝකයම වෙලාගෙන ඇති පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමට වැඩි වශයෙන් කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreවිරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.
Read Moreප්‍රකෝටිපති ව්‍යාපාරිකයා දැන් ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ 9.2%ක කොටස් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමන්ත්‍රීවරුන්ට එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවෙන් ඔවුන්ගේ නිවාස වටකිරීමට ජනතාව කටයුතු කරමන් පවතී. මේ හේතුවෙන් මන්ත්‍රී නිවාස ආරක්ෂා කර ගැනීමට පොලීසිය දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreකැඩ්බරි ඝානාවේ කොකෝවා ගොවිපළවල් සඳහා වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන් යොදාගත් බවට චෝදනා කරයි.
Read Moreහිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි පැවැසෙන බත්තරමුල්ලේ පිහිටි නිවසක් විරෝධතාකරුවන් පිරිසක් වට කර ඇති බව වාර්තා වෙයිි. 1000කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මේ සඳහා එක්වී තිබේ. කෙසේ වෙතත් එම නිවසට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක්ද කැඳවා ඇත.
Read Moreයුක්රේන අර්බුදය සහ රුසියානු සම්බාධක එක්සත් ජනපදයේ ඉහළ යන උද්ධමනයට එකතු වී ඇති බව ජේ පී මෝගන් බැංකු ප්‍රධානියා පවසයි.
Read Moreඅන්තර් වශ්වවිද්‍යාල ප්‍රමුඛ සිිසු ජන ව්‍යාපාරය විසින් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිිය ගහ මන්දිරය වටලා විරෝධතාවක නිරතවෙමන සිටිියි.
Read Moreසහනාධාර මත කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළට අමතරව ඉදිරියේදී ගොවීන්ට රසායනික පොහොර සඳහා යම් සහනාධාරයක් ගෙවීමටත් සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුව තුළ බලය පෙන්වන පාර්ශ්වයකට බල හුවමාරුවක් කිරීමට තමන් සූදානම් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල්භාරනොගත් කිසිදු තනතුරක් දැන් භාරගැනීමටද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreජන පීඩක ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදහසක් පමණ අද (4දා) බදුල්ලේදී උද්ගෝෂණය කළහ .
Read Moreවිදුලිය, ඉන්ධන, ගෑස් හා ආහාර අර්බුදය ඇතුළු ජනතාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීමට කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය අද (04දා) අවසර දුන්නේය.
Read Moreදරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4දා) සවස ගමන් ගත් විරෝධතාකරුවන් පිරිසක් බණ්ඩාරවත්තේ පිහිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ කාර්යාලය අසලදී උද්ඝෝෂණය කරමින් කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර්වාර රජයකට එක්නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
Read Moreවත්මන් පාලනයට එරෙහිව මහනුවර පැවැති විරෝධතාවට එක්වූ තරුණ පිරිස් එම විරෝධතා අවසන් වීමත් සමග මාර්ග පිරිසිදු කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි.
Read Moreඅනාරක්ෂිත ලෙස නිවසේ පෙට්‍රල් ගබඩා කිරීම හේතුවෙන් එයින් හට ගත් ගින්නකින් වයස අවුරුදු 9 කුඩා පිරිමි දරුවෙකු දැඩි ලෙස පිළිස්සි එහිම මිය ගොස් සිටි ශෝචනිය සිදු විමක් අද (04දා) හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
Read Moreශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට වාර්ෂිකව ගෙවිය යුතු නියාමන ගාස්තුව එළැඹෙන ජුලි 30ට පෙර ගෙවන ලෙස සඳහන් කරමින් එම කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට ලිපියක් යොමුකර තිබේ.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු අද (04දා) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.
Read Moreවත්මන් පාලනයට රැවටීමෙන් එයට සහාය දීම සම්බන්ධයෙන් තමන් රටේ සියලුම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා පවසයි.
Read Moreරට මුහුණ දී තිබෙන ආර්ථික අභියෝගවලට ශක්තිමත් ලෙස හදවතින්ම මුහුණ දීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලෙස විපක්ෂයේ සහ සාමාන්‍ය ජනතාවගේ උද්ඝොෂණ තමන් සලකන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගියදා (02දා) ප්‍රකාශ කරන ලදි.
Read Moreජනතාව විසින් බත්තරමුල්ලේ පවත්වන විරෝධතාව සඳහා සම්බන්ධවීමට ගිය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
Read Moreආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනවීමට තිරණය කර තිබේ. ඒ එම පක්ෂයේ මැති ඇමතිවරුන් අද පෙරවරුවේ රැස්වී කළ සාකච්ඡාවකින් අනතුරුවය.
Read Moreවත්මන් ආණ්ඩුවට එරෙහිව කුරුණෑගල ජනතාව කිසිඳු දේශපාල පක්ෂයක සහභාගීත්වයෙන් තොරව පවත්වන විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව සිටියි. මේ අතර විශාල පිරිසක් තරුණ්‍ය නියෝජනය කරයි.
Read Moreඅම්බලන්ගොඩ මාදම්පා අභය භුමියේ මීට ස්වල්ප වෙලාවකට පෙර ඇතිවූ හදිසි ගින්නකින් එම අභය භූමියට දැඩි අලාභානි සිදුව තිබේ.
Read More