ගොවි ණය කපාහරියි
හෙක්ටයාර් 2ට අඩු ගොවීන් ලබාගත් ණය කපා හැරීමට කටයුතු කරන බව ජනති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මේ අනුව රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය මේ අනුව අත්හිටුවන බවත් ප්රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 28000ක් බවත් ජනපතිවරයා සඳහන් කළේය.
මේ අනුව බැංකුවලට අයවිය යුතු මුදල් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකුවලට බැර කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
මේ සඳහා වෙන්කරන මුදල රුපියල් මිලියන 350ක් බවද ඔහු පැවැසීය.
popular news
-
Govithana Tuesday, 30 August 2022 09:27 AM
bada burul una
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

