saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5519 hours ago

LATEST

මහින්දව අත්අඩංගුවට ගනියි

calendar_today 2022 අප්‍රේ 17 - 11:45 remove_red_eye - 19599  

අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වුවේ යැයි කියන ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

Read More

පසුගිය මාර්තු 28දා හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂයේ පක්ෂ ජාතික සභාවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, අප්‍රේල් 10දා පැවැති විශ්වාසභංගයෙන් ඛාන් පරාජයට පත්විය.

Read More

බන්දු සමරසිංහ මිලානෝ හී කොන්සාල් ජනරාල්වරයා ලෙස පත් නෙකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියි.

Read More

බ්‍රිතාන්‍ය ජාතිකයා මේ සතිය මුලදී යුක්රේන නාවික භටයන් සමග රුසියානු හමුදාවන්ට යටත් වූ අයෙකු යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල අසල පිහිටි ගෝඨාගෝගම අරගල භූමියට දිවයිනේ නන් දෙසින් අදත් (16) විශාල ජනතාවක් එක් රැස්ව තිබේ.

Read More

රුසියාව විසින් යුක්රේනයේ මෙහෙයුම් සිදුකරන වටපිටාවක රුසියාවට යම් අනතුරු ඇඟවීමක් කිරීමේ බලාපොරොත්තුවද මෙම අභ්‍යාසය තුළ සැඟව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

තමන් විගණනයට සූදානම් බවත් සියළුම දේශපාලඥයන් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුශ නානායක්කාර ප්‍රකාශ කරයි.

Read More

යුක්රේනය දිගටම තම භූමියට ෂෙල් ප්‍රහාර එල්ල කළහොත් තවත් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට මොස්කව් අනතුරු අඟවයි.

Read More

නව ආකාරයේ උපක්‍රමික නියෙමු ආයුධ අත්හදා බැලීම එරට නායක කිම් ජොන් උන් විසින් නිරීක්ෂණය කරන ලද බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Read More

උද්ඝෝෂණ සිදුකර රට අරාජික නොකරන්නැයි ඉල්ලමින් අනුරාධපුර ජේතවනාරාමයේ හතරැස් කොටුවට නැගි පුද්ගලයෙක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

Read More

පවතින තත්ත්වයන් හමුවේ විවිධ පාර්ශවයන් විසින් පදනම් විරහිත, නොමග යවන සුළු මෙන්ම ගොතන ලද අර්ථකථන දෙමින් ප්‍රකෝපකාරී චෝදනා ප්‍රචාරය කරමින් හමුදාව මෙන්ම දිවයින පුරා සේවය කරනු ලබන එහි සාමාජිකයන් අපකීර්තියට සහ අපකීර්තියට පත් කිරීමේ උත්සායක් පිලිබඳ යුද හමුදාවේ අවධානය යොමුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුධා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතෙගම්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් ගැටී එහි ගමන් ගත් පියා සහ පුතා මරණයට පත්ව ඇතැයි අහුන්ගල්ල පොලිසිය කියයි.

Read More

දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් දළදා මාලිගාවේ ඉඩකඩම් ඇතුළු මිල මුදල් අයථා ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් පිරිසක් දළදා දළදා මාලිගාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වී තිබේ.

Read More

වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

Read More

රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ආසියානු කුසලාන ක්‍රියට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමේ අවසන් තීරණය ඉදිරියේදි ගැනීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහකාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් පත් කර තිබේ.

Read More

පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඊට අදාල පාර්ශව සාකච්ඡාවකට කැඳවා ඇති බවත් එය මේ වනවිට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බවත් වාර්තා වෙයි.

Read More

ගිනිගත්හේන පොලිස් වසමේ ගලපොතුයාය ප්‍රදේශයේ නිවසක නිසි අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධීව ගෑස් සිලින්ඩර් තොගයක් සඟවා සිටි පුද්ගලයෙකු ගිනිගත්හේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ කොටස් වෙළඳපල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

ජනතාවගේ විසම්මුතියේ නිදහස නීත්‍යානුකූලව භාවිත කිරීම කඩාකප්පල් කිරීම සඳහා කුමන හෝ පියවරක් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සියළුම ඉන්ධන බවුසර් අදාල පර්යන්ත හා ඩිපෝ වෙත කඩිනමින් වාර්තා කරන ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.

Read More

(UPDATE) ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැරලි මර්ධන ඒකකයෙ රථ කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනය කරන්නේ නම් එය පළමුව තමාගෙන් ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඉල්ලා සිටියි.

Read More

වත්මන් පාලකයන් මහානායක ස්වාමින් වහන්සේලාගේ මතයට කන් නොදී ඇතැයි ඕමල්පෝ සෝභිත හිමියන් ප්‍රකාශ කරයි.

Read More

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම තිදෙනා දින 183ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියාන්හේ මොඩියුලය තුළ ජීවත් වූ අතර, චීන ගගනගාමීන් තනි මෙහෙයුමකදී අභ්‍යවකාශයේ රැඳී සිටි දීර්ඝතම අවස්ථාව මෙය විය.

Read More

නිශ්පාදන කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය ගෑස් තොග මිලදී ගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමට ඩොලර් මිලියන 10ක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

Read More

මෙය යුරෝපා රටවල සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම වෙනුවෙන් කළ පළිගැනීමක් බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.