චීනයෙන් ඩොලර් බිලියන 4ක් ගන්න යන සාකච්ඡා අවසන් මට්ටමේ
චීනයෙන් ඩොලර් බිලියන 4ක ණය ආධාර පැකේජයක් ලබා ගැනීම වෙනුවෙන් වන සාකච්ඡා ඉතාමත් ඉක්මනින් අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා පවසයි.
නික්කෙයි ඒසියා පුවත් සේවය සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ සාකච්ඡා ඉතාමත් ඉක්මනින් අවසන් වෙනු ඇති බවත් ධනාත්මක ප්‍රතිඵලයක් මෙහිදී ලැබෙනු ඇති බවයි.
මෙම ණය ආධාර පැකේජය හරහා චීනය දැනට ලංකාවට ලබාදෙි ඇති ඩොලර් බිලියන 1.5ක මූල්‍ය පහසුකම සක්‍රීය කිරීම, ඩොලර් බිලින 1.5ක ණය පහසුකමක්ද ලබාගැනිමට අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවට ණය දෙන ප්‍රධාන පාර්ශ්වයක් ලෙස චීනය සැලකේ.
popular news
-
සූජිත් Saturday, 30 July 2022 03:45 PM
චීනයෙන් මූදල් ලබා ගෙන රට ගොඩ නගනවා ද රටෙහි අපනයන සංවර්ධන තුලින් රට ගොඩ නගා ගැනීමට උත්සාහ කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

