රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා.තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.
පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.
Read Moreඑමෙන්ම දින 40කට කාලයක පුරාවට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල් සහ බොරතෙල් මෙන්ම ගෑස් දැවිතෙල් නෞකා තුනක් නවතා තිබෙන බවත් එම නෞකා මුදා ගැනීමට විවෘත වෙලඳ පොලෙන් ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවසීය.
Read More2019 නොවැම්බර් මාසයේදී මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් පැවති බවත් අද භාණ්ඩාගාරයේ ඩොලර් මිලියනයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්යක් උදා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read More2022 ආරම්භයේදී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක් ඇති බවට පෙන්නුම් කලත් මේ වසර සඳහා සැබෑ අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6ක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
Read Moreමිට පෙර නිකුත් කළ ඇදිරි නීති නිවේදනය වෙනස් කරමින් ජනපති මාධ්‍ය අංශය විසින් නව ඇඳිරි නීති නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17දා) අලුයම 5 තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreසමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
Read Moreඉන්දිය රුපියල් කෝටි 8.8ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තමිල්නාඩුවේ සෞඛ්‍ය අමාත්‍ය එම්.ඒ. ස්‍රබ්‍රමනියම් මහතාට කතාකොට ස්තූතිය පිරිනමා තිබේ.
Read Moreනව ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් එම සිතියම අනුව ආණ්ඩුවට කවර මට්ටමින් සහාය ලබාදෙන්දෙ යන්න තීරණය කරන බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreසත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස්කිරීමට සමත්විය.
Read Moreසීනි හොරාත්, බැංකු හොරාත් අටවා ගත්ත මේ රූකඩ ආණ්ඩුවට ජාතික ජන බලවේගය කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. අඩුම ගණනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල කතාබහකින්වත් පැමිණි එකඟතාවයක් නොවෙයි, හොර රහසේ මාළිගා කුමන්ත්‍රණවලින් හදාගත් ආණ්ඩුවක් මේක. කැබිනට් ඇමතිවරුන් හොයමින් මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙන්නේ.
Read Moreආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම උදෙසා ගනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුව තුල පූර්ණ සහය ලබා දීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ.
Read Moreඉකුත් මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවලදී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16දා) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවන බව ජනපති මාධ්‍ය අංශය කියයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටුවන ආණ්ඩුවට එක්වන්නේද නැත්ද යන්න පිළිබඳව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 තුළ මත දෙකක් ඇතිව තිබේ.
Read Moreවසරේ ඉදිරි මාස කිහිපය සඳහා වන අලුත් අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ 10 නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
Read Moreගෝල්ෆේස් හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී සිදුකළ පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ පට හා ඡායාරූප පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දිවයින පුරා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වි විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගින් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ බව තීරණය කර තිබේ. කෙසේ වෙතත් ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා යෝජනා කරන කමිටු 15ට සම්බන්ධ වී කටයුතු කිරීමට ඔවුන් එකගතාව පළකර තිබේ.
Read Moreකොළඹ අරලිය ගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් පිටියට පැමිණි ප්‍රචණ්ඩකාරීන් ගෝල්ෆේස් පිටියට පිවිසීම නතර නොකරන ලෙසට උපදෙස් දී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හෙළි කළේය.
Read Moreමොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය සංජය සුමිත් කුරැප්පු මහතා ඉකුත් 14 දා බුත්තල බුදුගල්ලෙන ආරන්‍ය සේනාසනයේදි පානදුරේ ධමිම සරණ නමින් පැවදි දිවියට එළඹුනහ.
Read Moreමහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය (සෙංකඩගල මැණිකේ) අද (16දා) උදෑසන කඩිගමුව රඹුක්කන දුම්රිය ස්ථානය අසල පීලි පැනීම්ට ලක්ව ඇතැයි දුම්රිය ආරංචිමාර්ග පවසයි
Read Moreඩීසල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී පැමිණි බවත් ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් ඉදිරි සති දෙක තුළ පැමිණෙන බවත් විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම ඉන්ධන තොගය ඉන්දීය ණය පහසුකම හරහා ලැබෙන බවත් ඉදිරියේදී ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවත් ඔහු පැවැසීය.
Read Moreඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ සහනාධාර කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සමග ඉරානයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පස් දෙනෙකු මරුට.
Read Moreවිවේකය ගත කිරීමට මෙරටට පැමිණ සිටි මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියක් අවන්හලකට ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමග ගොස් සිටියදී එහිදී ඇණවුම් කර තිබෙන මිශ්‍ර පානයකට ( cocktail) කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර එක් තරුණියක්ව ලිංගිකඅතවරයකට ලක් කර බව කියන එම අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු බෙන්තොට පොලීසිය විසින් අද (16) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.
Read Moreරටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ.
Read Moreසෞඛ්‍ය නිලධාරීන් විසින් අප්‍රේල් අග සිට මරණ 50ක් සහ උණ තත්ත්වයක් ඇති රෝගීන් මිලියන 1.21කට වඩා වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇත.
Read Moreඅද දිනයේදී ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී සෞඛ්‍ය, ආහාර හා පොහොර වෙනුවෙන් ආධාර ලබාදෙන බව ඔවුන් පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreජනමතවිචාරණයක් හරහා ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 60% ක් මෙම නව නීතියට කැමැත්ත පළ කර ඇති බව කියයි.
Read Moreරට නිවරදි මාර්ගයට ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා වූ නිවැරදි ක්‍රියාමාර්ගවලට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිරණය කර තිබේ.
Read Moreකලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකුණු කොරියාව පවසයි.
Read More