දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සරසවියක් ලංකාවේ පිහිටවීමට ජනතිගෙන් යෝජනාවක්
දේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ආසියානු බැංකු අධිපතිවරුන්ගේ සම්මේලනයට එක්වීම සඳහා පිලිපීනයට ගොස් සිටින ජනපතිවරයා ආසියානු බැංකු සභාපතිවරයා හා පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
popular news
-
sg Friday, 30 September 2022 05:30 PM
A good idea.
Reply : 0 0
Samson de silva Saturday, 01 October 2022 02:24 AM
Molaya pareekshaa karagamu eeta kalin. Thiyena wishwa widyaala tikatath athyawashya pahasukamwath denna behe. Climate change university arinna kathaawa. Ohoma dewal kiyalaa mahaa pandithayek, dura daknaa nuwanak thiyena porak bawa penwanna hadanawaa. Mathakada, Gota kandukaraye tea estateswala daruwanta university ekak hadalaa denna porondu wunaa. E wagema thamayi meyageth kaiwaaruwa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

