වැඩි මිලට අලෙවි කිරීමට ඇල්පිටිය කහදූව රෑකඩහේන ප්‍ර දේශයේ නිවසක සහවා තිබූ පෙට්‍රල් ලීටර් හාරසියයක් සමග පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට හත් බව ඇල්පිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය, අද (27දා) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreලිට්රෝ ගෑස් සමාගම විසින් හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කරනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිසි ක්‍රමවේදයක් යටතේ ලබාදෙන ලෙස බලකරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් අද (27දා) දින හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
Read Moreශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreකළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී මෝටර් රථයට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreභුමිතෙල් හිඟ හේතුවෙන් බෝට්ටුවකින් රැකියාවකට යායුතු ධීවරයින් ඔරුවකින් මසුන් එල්ලීමට ගිය නිසා ඔරුව පෙරළී එක් අයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.
Read Moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂි වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඩුවමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබේ.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (28දා) නැවත විවෘත කරන බවත් විවෘත කර දින හයක් ඇතුළත ඉන්ධන නිපදවීම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
Read Moreමොනරාගල පොතුවිල් පාර පුද්ගලික බෙහෙත් ශාලාවකට පැමිණි පොලිස් සැරයන්වරයෙකුට අයත් යතුරුපැදියක් ඊයේ (26දා) සවස සොරාගෙන ගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවාටු මහතා හා සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreජාතික ආගමික ශාසනික මෙහෙවරක් ඉටුකළ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මාතර කිතලගම සිරි සීලාලංකාර දිඹුලාගල නායක මහනාහිමියන් කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කර විසිහත් වසරක් සපිරීම නිමිත්තෙන් නාහිමි ගුණ සමරුව ඊයේ (26දා) සවස් වරුවේ පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්විණි.
Read Moreහැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු බව හැටන් ප්‍රදේශයේ භුමිතෙල් පාරිභෝගිකයන් පවසති.
Read Moreජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි.
Read Moreඑක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොවන බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
Read Moreයුක්රේනයේ වොලොඩිමියර් සෙලෙන්ස්කි වෙනුවෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් නැගී නොසිටි බවට CNN මැදිරියට ආ අමුත්තෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙසේ සමාව ඉල්ලා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළේ, ලොව පුරා රටවල් 20ක මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බැවින් මෙම වෛරස් රෝගය වැලඳුණු තවත් රෝගීන් අපේක්ෂා කරන බවයි.
Read Moreරටේ ආර්ථික තත්ත්වය ගැන ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreරුසියානු නායකයා කියා සිටියේ තම රටේ විරුද්ධවාදීන් ගෝලීය පොලීසියක් ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරන බවයි.
Read Moreශ්‍රී ලංකාවේ බලශක්ති අංශයට ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක් (රුපියල් බිිලියන 6.6ක් පමණ) ප්‍රධානයක් ලබාදිමට ඇමෙරිකාව කටයුතු කර තිබේ. මෙම අරමුදල් ශ්‍රි ලංකාවේ පුනර්ජනනිය බලශක්ති අංශය ශක්තිමත් කිරීමට යොදා ගැනීමට නියමිතය.
Read Moreබුර්කිනා ෆාසෝ හි නැගෙනහිර කලාපයේ මැඩ්ජෝරි දිස්ත්‍රික්කයේ නාඳුනන සන්නද්ධ මිනිසුන් විසින් බදාදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තිබේ.
Read Moreපසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය අසලදී හා ගාලුමුවදොර අසලදී සිදු වූ සිදුවීම්වලට අදාළව අද (26දා) දිනය වනවිට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreපසුගියදා ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තවත් පාසල් සිසුන් 19දෙනෙකු සහ ගුරුවරුන් 2දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read Moreජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කට්සුකී කොටාරා මහතාගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreරන්ජන් රාමනායක මැතිතුමට ලබන අවුරුද්දේ මැයි මාසයේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන.එතුමාගේ කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට එතුමා කොහොමත් නිදහස ලබනවා.
Read Moreලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreහැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා කෙටි දුර ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් බස් රථයේ ටැංකියේ තිබෙන ඩිසල් ඉන්ධන බූලි වලට එකතු කිරිමේ ජාවාරමක නිරත වෙයි.
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම භෙට (27දා) සිදුනොකරන බව ලිට්රෝ ගෑස් සමාගම අද (26දා) පැවසීය.එම නිසා හෙට දිනයේත් ගෑස් පෝලිම් වල රැඳී නොසිටින ලෙස ඔවුන් පවසයි.
Read Moreහිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන හිටපු යුද හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන් මෙම ත්‍රිපුද්ගල කමිටුවට පත් කර ඇකර ඇති බවද වාර්තා වේ .
Read Moreකැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අසල නවතා තිබූ කැබ් රථයට හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුල රන්ජන් ඉලේපෙරුම මහතා ගිනි තැබූ බව පවසමින් ව්‍යාපාරිකයෙකු පැමිණිල්ලක් කර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
Read More