විවිධ විවෘත කිරීමේ රාජ්‍ය උත්සව කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම මෙරට තිබෙන දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වී තිබේ. එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුකළ, සිදුකරන දෙයක් නිසාම ඒ සඳහා මෙරට පක්ෂ දේශපාලනය තුළ එතරම් විරෝධතාවයක් නොදක්වයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපදේශන ඩිප්ලෝමාව හැදෑරූවන්ට (04වැනි කණ්ඩායම) සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ.
Read Moreතමන් යළිත් මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ දැයි කළ විමසීමකදී ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු සහ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා මෙම අදහස් පළකර තිබේ.
Read More’’එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. අවංකවම, ගැටලුව අපට පිටුපසින් ඇති ප්‍රමාණයට වඩා විශාල යැයි මා විශ්වාස කරනවා’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් කියයි.
Read Moreරටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.
Read Moreජර්මනියේ පැවැති මීටර් 100 ධාවන ඉසව්වකින් නව ශ්‍රි ලංකා හා දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. ඒ අනුව එම ඉසව්ව තත්පර 10.09කින් නිම කරමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය. යුපුන් මේ අනුව බිද දැමුවේ මීට පෙර ඔහු විසින් පිහිටුවා තිබූ තත්පර 10.15ක වාර්තාවයි.
Read Moreඋද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් ලොවපුරා මහ බැංකු විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය අනුගමනය කරමින් දකුණු කොරියානු මහ බැංකුව මෙම පියවර ගෙන තිබේ.
Read Moreගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව විදෙස් ගමන් තහනම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් තවමත් සිය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දි නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය පැවැසුවාය.්
Read Moreසැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති ප්‍රාදේශීය උසස් පාසල් සිසුවෙකු වන තුවක්කුකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහුගේ සැලැස්ම ෆේස්බුක් හි බෙදාගෙන තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත්වීම සදාකාලික ඉවත්වීමක් නොවිය හැකි බවත්, එසේම ඒ මහතාගේ සේවය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සමගින් නැවත ලබාගැනීමට හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑංගලන්තයෙන් තවත් මන්කිපොක්ස් රෝගීන් 7ක් සොයා ගැනීමත් සමග එක්සත් රාජධානියේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreනව මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු බිල්ල වනුයේ 2015 ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාවට විරුද්ධව කටයුතු කළ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද යන ප්‍රශ්නය තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
Read MoreTwitter හි බේරුම්කරණය අධිකරණ ලේඛනවලට අනුව 2013 මැයි සහ 2019 සැප්තැම්බර් අතර පරිශීලක දත්තවල ’’ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය’’ වැරදි ලෙස නිරූපණය කළ බවට වන චෝදනා ආවරණය කරයි.
Read Moreඉන්දීය ණය ක්‍රමයක් යටතේ මීට මාස ගණනකට පෙර ශ්‍රී ලංකාවට ආනනය කළ දුම්රිය මැදිරි කිහිපයක් මේ වන විට කොළඹ වරායේ නවත්වා තිබේ. මේ දක්වා අඩුම තරමින් එම දුම්රිය මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර වෙතවත් රැගෙන විත් නොමැත.
Read Moreඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකිය.
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම හෙට (26දා) දිනයේ ද සිදු නොකරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අද (25දා) සඳහන් කරයි.
Read Moreරාජයේ සේවකයන් සීමිත ප්‍රමාණයක් කාර්යාල වෙත කැඳවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම චක්‍ර ලේඛය නිකුත් කර ඇත. පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරමින්ට මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
Read More’’මයිනා ගෝ ගම’’ සහ ’’ගෝටා ගෝ ගම’’ යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වන දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
Read Moreපුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්‍රි රහිම් හා පොදුජන පෙරමුණේ චින්තක අමල් මායාදුන්න මහත්වරුන්ගේ නිවාස ගිනි තැබිම හා පහර දී විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය අද (25දා) පවසයි.
Read Moreජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25දා) ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මෙම මස 30වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඊයේ (25දා) නියෝග කළාය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙතින් ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි , ඩුබායි සහ සිංගප්පූරුව වැනි ගුවන් තොටුපළ යොමු කිරීමට ගුවන් සේවා සමාගම් යොමු වෙමින් පවතින තත්වයක් උදා වෙමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
Read Moreවිවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
Read Moreමේ අනුව රිජ්වේ ආර්යා රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනක මුදලක් හා අපේක්ෂා රෝහලට තවත් ඩොලර් මිලියනයක් මේ අනුව ලබාදීමට නියමිතය.
Read Moreරන්ටැබේ ජාතික ශිෂ්‍යභට බාලකා පුහුණු කදවුරේ පැවති නායකත්ව කුසලතා සංවර්ධන කදවුරට සහභාගිවී පුහුණුව නිමා කළ පාසල් ශිෂ්‍යභට බාලක බාලිකාවියන්ගේ විසිරයෑමේ උත්සවය අද (25දා) පැවැත්විණි.
Read Moreමාර්තු 1 වැනි දින ලෝක මුහුදු තෘණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය අනුග්‍රහය ලබා දුන් A/76/L.56 නමැති යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2022 මැයි 23 වැනි දින සම්මත කරන ලදි. මෙම යෝජනාව පොදු එකඟතාවකින් සම්මත වූ අතර, රටවල් 24 ක් ඒ සඳහා සම අනුග්‍රහය දැක්වී ය.
Read Moreඉන්ධන විවිධ ආකාරයෙන් රැස්කරමින් වැඩි මිලට අලෙවි කිරීම ආදී ජාවාරම් සිදු කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 429 ක් පසුගිය කාලය තුල සිදු කර ඇති අතර, එහි දී සැකකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය .
Read More2020 වසරේ මාර්තු මාසයේදී පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සීඝ්‍ර මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් එම ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රතික්ෂේප කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා පැවැසීය.
Read More“අපට රුපියල් ආදායම නෑ. දැන් අපට තවත් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවෙනවා ” යැයි වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඉදිරි මාසවලදී වාර්ෂික උද්ධමනය 40% ඉක්මවා යා හැකි බවට අනතුරු අඟවමිනි.
Read Moreමුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඉන්දියාවට එනු ලබන සාමාන්‍ය වැසියන් වැලක්වීමටත් පැමිණී ජනතාවට සරණාගතභාවය ලබාදීම අඩුකිරීමටත් එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read More