ගුවන් යානා ඉන්ධන සඳහා CPC සතුව ඇති ඒකාධිකාරිය ලිහිල් කරනවා
ගුවන් යානා ඉන්ධන සැපයීමේදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට ඇති ඒකාධිකාරිය ලිහිල් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ඛනිජ තෙල් නිශ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කළ ප්රකාශයේදී මේ බව සඳහන් කළේය.
ඒ් අනුව අවශ්‍යනම් ගුවන් යානා සමාගම් සඳහා අවශ්‍ය ගුවන්යානා ඉන්ධන ගෙන්වීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු නළ පද්ධතිය මේන්ම ගබඩා පහසුකම්ද ලබාගත හැකි බව අමාත්‍යවරයා පැවැසීය.
මේ වෙනුවෙන් ගාස්තුවක් අය කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
popular news
-
Demuni Uduwara Tuesday, 18 October 2022 11:43 PM
Is Kanchana not Sri Lanka's Minister for fuel ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

